80 ගහන්න එපා 80 කියන්නේ කොහොමත් ඩිෆොල්ට් රවුටරේ Listening Port එකනේmcn public case eka nm hari bn
port eka forward kara 80
but wada nane bn
e ip eka gahuwama kelinma roter ekata log wenne
wena internet line ehekin giyama wada na
port eka forword wela nadda ekiyanne thama
ඉස්සෙල්ලා උබේ අයිපි එක මොකද කියලා බලපන් කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකේ ipconfig/all ගහලා
රවුටරේ පොර්ට් ෆොවර්ඩින්ග් එකට ගිහිල්ලා ඔය උඩ තියෙන විදිහට Local Address එකට උබේ PC එකේ IP එක දෙන්න
දිලා MySQL පොර්ට් එක දෙන්න උදා : start : 3306 end 3307

