ubuntu server help|network help

Rorschach

Member
Nov 13, 2012
122
11
0
mcn public case eka nm hari bn

port eka forward kara 80

but wada nane bn

e ip eka gahuwama kelinma roter ekata log wenne

wena internet line ehekin giyama wada na

port eka forword wela nadda ekiyanne thama
80 ගහන්න එපා 80 කියන්නේ කොහොමත් ඩිෆොල්ට් රවුටරේ Listening Port එකනේ
ඉස්සෙල්ලා උබේ අයිපි එක මොකද කියලා බලපන් කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකේ ipconfig/all ගහලා
ZTE-ZXV10-W300-(ZTE-Firmware)-05.png

රවුටරේ පොර්ට් ෆොවර්ඩින්ග් එකට ගිහිල්ලා ඔය උඩ තියෙන විදිහට Local Address එකට උබේ PC එකේ IP එක දෙන්න
දිලා MySQL පොර්ට් එක දෙන්න උදා : start : 3306 end 3307
 
naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    80 ගහන්න එපා 80 කියන්නේ කොහොමත් ඩිෆොල්ට් රවුටරේ Listening Port එකනේ
    ඉස්සෙල්ලා උබේ අයිපි එක මොකද කියලා බලපන් කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකේ ipconfig/all ගහලා
    ZTE-ZXV10-W300-(ZTE-Firmware)-05.png

    රවුටරේ පොර්ට් ෆොවර්ඩින්ග් එකට ගිහිල්ලා ඔය උඩ තියෙන විදිහට Local Address එකට උබේ PC එකේ IP එක දෙන්න
    දිලා MySQL පොර්ට් එක දෙන්න උදා : start : 3306 end 3307

    macn mata oni web browser eke niknma public ip eka gahuwama

    kelinma mage 192.168.1.6 ta enna itin http port eka 80 neda
     
    Rorschach

    Member
    Nov 13, 2012
    122
    11
    0
    macn mata oni web browser eke niknma public ip eka gahuwama

    kelinma mage 192.168.1.6 ta enna itin http port eka 80 neda
    එහෙම ඔනේ නම් අර විදිහට තමා කරන්න තියෙන්නේ Start Port : 80 End Port 80 දාලා Local Address එක උබේ PC එකේ IP එක දිලා බලන්න
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,153
    4,050
    113
    invoke db "Injected Memory"
    Port Forward කරන්න ඔනේ බන් නැත්තම් කරන්න බැහැ
    හැබැයි දැන් SLT එකෙන් Public IP දෙන්නේ නැහැ ඔක කරන්න පුළුවන් විදි කිපයක් තියෙනවා
    1. Static IP එකක් තියෙන්න ඔනේ නැති උනත් කමක් නැහැ DynDNS වලින් Dynamic DNS එකක් හදාගනින් (මෙක අවශ්‍යම දෙයක් නම් නෙමේ)
    2. SLT එකට කොල් කරලා කියන්න උබේ IP එක පබ්ලික් කරලා දෙන්න කියලා මොකද දැනට උන් දෙන්නේ NAT IP එකක් උබට Public (Bridge Mode) දාලා දෙන්න කියන්න
    3. Youtube එකේ බෙසික් පොර්ට් ෆොවර්ඩ් කරන ගැන ඉගෙන ගනින් කොහොමද Port එකකට ෆොවර්ඩ් කරන්නේ කියලා මතක ඇතුව PC එකේ Firewall එක Disable කරපන් නැත්තම් Rule එකක් Add කරපන් එ Port එකට
    4.canyouseeme.org ගිහිල්ලා උබ Open කරපු Port එකට Public Access තියෙනවද කියලා චෙක් කරපන්
    5. වැඩ නම් ගොඩ ඉට පස්සේ තියෙන්නේ MySQL Server එකේ access Settings හදන්න විතරයි උබේ IP Mask 112.13x.‍‍xx.xx එකෙන් එන Incoming Connections Accept වෙන්න හදපන්

    මේ තියෙන්නෙ හැමදෙයක්ම කියලා දිලා කිසිම දෙයක් අඩු නැතුව :)

    මට හිතෙන්නෙ උබේ ප්‍රශ්නෙ තියෙන්නෙ IP එකේ, උබේ public IP එක මොකක් උනත් වැඩක් නැ, ඒක NAT එකෙන් දීපු එකක් නම්, SLT එකෙන් ලගදි ඉදන් පොඩි පිස්සුවක් නටනවනෙ,,,

    Router එකට log වෙලා ඒකෙ Statics වල බලනන් Router එකට ඇවිත් තියෙන IP එක ඒක අනිවාර්යෙන්ම ඇත්තෙ 100.‍‍‍x.x.x වගේ IP එකක්, ඔයාට what is my IP ගහලා පෙන්නන එක තව 60 දෙනකුට විතර දීපු එකක්,

    එහෙම නම් SLT එකට කතා කරන්න, ඒත් Ubuntu ගැනයි, cloud Flare ගැනයි නම් කියවන්න යන්න එපා, උන් උබ ISIS කාරයෙක් කියලා හිතලා උබේ Line එකත් Disconnect කරලා දාලා ගිය අවුරුද්දෙ YelloPages එකක් එවයි ගෙදරටම, එහෙම මොංගල් ඩයල් තමයි SLT Customer care වල ඉන්නෙ :D

    Code:
    ඒ ලයින් එකෙන්ම 1212 ට අරන්, ගිරවා වගේ මෙන්න මෙහෙම කියන්න, ආයොබෝවන්, .
    උබ : මිස් මේ අපේ ගෙදරට මම අලුතෙන් CCTV system එකක් හයි කරා, ඒක Online දාගන්න මට Public IP එකකට change කරගන්න පුලුවන්ද ?
    මිස් : මේ ලයින් එක තියෙන්නෙ කාගෙ නමින්ද ? 
    උබ : මේක තියෙන්නෙ මිස් සුජී කියලා,
    බිස්නස් ලයින් එකක් නම්මෙහෙම අහයි මිස් : මේක Bussness line එකක් ඒක නිසා Fax එකක් දාන්න වෙනවා, ඒකේ හත්පොලක අත්සන් කරලා, එවන්න කියයි.
    එහෙම උනොත් උබ : මිස්, Shop එක තියෙන්නෙ අල්ලපු වත්තෙ මේක තියෙන්නෙ ගෙදර, Bussness නමට තිබ්බට පාවිච්චි කරන්නෙ ගෙදර, අනිත් එක මේක තියෙන්නෙ මගෙ නමට නිස ප්‍රශ්නයක් නැ, ,
    :P
    හරි, මහත්මයා රැදිසිටින්න මම මාරු කරන්නම්,

    එහෙම මාරු කරාට පස්සෙ 80 වගේ PORT එකක් canyouseeme,org එකේ test කරලා බලන්න, ඒක ping වෙනවා නම් ඔයගෙ PORT එක දීලා බලන්න,

    80 ping වෙලා ඔයාගෙ PORT එක ping වෙන්නෙ නැත්නම් ප්‍රශ්නෙ තියෙන්නෙ ඔයාගෙ Router එකේ NAT එකෙ,
    NAT එක හදනකොට Virtual Circuit එකත් බලන්න සමහර ව්එලාවට එතන අව්ල් වෙනවා.

    ඒවත් ඔක්කොම හරිගිහින් , ඒත් Connect වෙන්නෙ නැත්නම් අව්ල තියෙන්නෙ Firewall එකේ, ඒත් Firewall එකෙන් Block කරොත් ගොඩක් වෙලාවට වෙන Subnet වලින් එන්න දෙන්නෙත් නැ, ඒ නිසා වෙන Subnet වලින් එන්න දෙනවා නම් ලෙඩේ firewall එකේද කියලා බලාගන්න පුලුවන්,

    ලෙඩේ හිතාගන්නම බැරිනම් NETCAT දාලා PORT එකක් දීලා ඒකට canyouseeme,org එකෙන් ping වෙනවද බලන්න,

    ,
     
    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37

    මචන් අපිට ලැබෙන IP එක router එක restart වෙනකොට වෙනස් වෙන්නේ නැද්ද?