Ubuy.com.lk එකෙන් බඩු ගත්තද?

Rogueswindlerbanditcrook

Active member
  • May 5, 2020
    192
    131
    43
    Sri Lanka
    oke prices wadi ne oi :confused: anika genuine da danneth na.
    ඔව් ඒත් Eser මාකටින් එකේ ඕක 69ක්. අනික මේක අපේ අම්මට ගන්නේ. එයාට දනහිස් වල arthritis තියනවා. ඒක හින්දා අනික් ඒවා හරියන්නේ නෑ.
     
    • Like
    Reactions: D_Mad

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    මාත් සැරයක් TVඑකක් ගේන්න දත කෑවා, එ උනාට හරිගියේ නෑ. වැඩේ කෙරෙන්නෙ කොහොමද කියල කිසි විස්තරයක් නෑ, උන්ට ලිව්වම එක එකා එක එක තැනින් එක එක replyඑවනවා, මං අල්ලලා දැම්මා.
     

    zuxian

    Active member
  • May 19, 2020
    161
    173
    43
    meken badu gaththa ekek nadaa kiriye? :yes:

    meke paypal accept karana hinda awulak nathi weyi neda?
    ------ Post added on Jun 17, 2021 at 10:32 AM
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    moko une case eka? order karala awe nadda? matath item ekak ganna thiyenawa bayai order karanna sure nathi nisa.
    නෑ. එහෙම නෙවේ. Seller order එක cancel කරා. Site එක sure වගේ. ඕකට වඩා desertcart.lk හොඳයි.
     

    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    මම කලීන දාපු thread එක. desertcart.lk එකෙන් ගෙනාපු ඒකනේක් නම් හම්බඋනා.

    https://elakiri.com/threads/desertcart-lk-or-ubuy-com-lk-බඩු-ගත්ත-අය-ඉන්නවද.1993533/

    ඕකෙ තියන ඒවා US, UK, UAE, Canada වගේ රට වලින් එවන්නේ බං.
    Machan desertcart eken dana ewa gedaratama deliver karanawada? Nethnam api colombo gihin ganna onada?
    Un site eke pennana ganata amatharawa checkout ekedi tax shipping walata thawa ganan add wenawada? Ubuy eke nam anthimata hena ganak pennuwa.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Machan desertcart eken dana ewa gedaratama deliver karanawada? Nethnam api colombo gihin ganna onada?
    Un site eke pennana ganata amatharawa checkout ekedi tax shipping walata thawa ganan add wenawada? Ubuy eke nam anthimata hena ganak pennuwa.
    මචං මම order කරාට seller එක පස්සෙ cancelled කරා. මම ඔය reply එකේ දාලා තියෙන්නේ ගෙන්නපූ එක්කෙනෙක් හම්බ උනා කියල.

    මේ තියෙන්නේ උගේ reply එක. Post in thread 'desertcart.lk or ubuy.com.lk බඩු ගත්ත අය ඉන්නවද?'

    https://elakiri.com/threads/desertcart-lk-or-ubuy-com-lk-බඩු-ගත්ත-අය-ඉන්නවද.1993533/post-26531889
     
    • Like
    Reactions: CoolMan88