desertcart.lk or ubuy.com.lk බඩු ගත්ත අය ඉන්නවද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    7,299
    4,409
    113
    මචං desertcart.lk or ubuy.com.lk බඩු ගත්ත අය ඉන්නවද? කියන විදිහට බඩු එනවා ද?

    මේ site එකේ පෙන්නන ගානට වඩා ලංකාවට බඩු අවහම පෙන්නන ගානට වඩා tax වදිනවා ද?

    custom, shipping and handling fees වෙනස් වෙනවද?


    උන්ගෙන් අහනකොට කියන්නේ මේ final price කියල.

    reddit එකේ නම් මෙහෙම තියනවා. හැබැයි ඔක්කොම reply දාපු accounts අලුත් ඒවා, 1 එකක් ඇරෙන්න.

     
    Last edited:

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,192
    661
    113
    කොහොමද වැඩේ වෙන්නෙ ? උන්ගේ office තියනවද මෙහෙ ?? අපි custom එකට ගිහින් clear කරගන්න ඕනද ??? විස්තර කියාන් කො.
     
    • Like
    Reactions: TNHM and U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    7,299
    4,409
    113
    කොහොමද වැඩේ වෙන්නෙ ? උන්ගේ office තියනවද මෙහෙ ?? අපි custom එකට ගිහින් clear කරගන්න ඕනද ??? විස්තර කියාන් කො.
    දන්නේ නැ බං. site එකේ නම් ලංකාවේ address එකක් පෙන්නනේ.
     
    • Like
    Reactions: TNHM

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,346
    387
    83
    අර desertcart කියන ගොබ්බ සයිට් එකේ ගිනි ගණන් යකෝ බඩු.
    තුන් හතර ගුණයක් වැඩි
     
    • Like
    Reactions: TNHM and U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    7,299
    4,409
    113
    අර desertcart කියන ගොබ්බ සයිට් එකේ ගිනි ගණන් යකෝ බඩු.
    තුන් හතර ගුණයක් වැඩි
    ලංකාවේ ඒවා නෑ බං. ගෙන්න ගන්න බැලුවා Amazon එකේන් ලංකාවට ඒ item ship කරන්නේ නෑ.
     
    • Like
    Reactions: TNHM

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,346
    387
    83
    lava rock rock වගයක් බං.
    amazon wala shipping fee eka wadi neda shipito wage parcel forwarding service ekak try karala balanna
    lava rocks mehe aquariam wala nadda? math hoyanwa ganna ganan wadi ratin gennaddi seiryu stone hoyagannath na
     
    • Like
    Reactions: TNHM

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,192
    661
    113
    desertcart.lk මේකෙන් ගෙන්නුවා හැබැයි ලංකාවේ ස්ටොක් තිබුනා කිව්ව ගානම තමයි
    කොහොමද ගෙන්න ගත්තෙ මුන්ගෙන්, විස්තර දාන්නකො
     
    • Like
    Reactions: TNHM

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    7,299
    4,409
    113
    desertcart.lk මේකෙන් ගෙන්නුවා හැබැයි ලංකාවේ ස්ටොක් තිබුනා කිව්ව ගානම තමයි
    ඒ කියන්නේ උන්ගේ ලංකාවේ office/warehouseතියනවා ද?

    amazon wala shipping fee eka wadi neda shipito wage parcel forwarding service ekak try karala balanna
    lava rocks mehe aquariam wala nadda? math hoyanwa ganna ganan wadi ratin gennaddi seiryu stone hoyagannath na
    ඔව් බං. kapruka බැලුව උන්ගේ ගෙන්න්නේ නැ කිව.

    නැ බං. මම හැමතැනම ලංකාවේ බැලුව.
    ------ Post added on Jun 11, 2021 at 10:23 PM

    oya site deka search result eke enawa kiyanne, Lankawa athule e product eka hoyaganna thiyana ida aduyi kiyana eka
    එකනම් ඇත්ත බං.
    ------ Post added on Jun 11, 2021 at 10:24 PM
     
    • Like
    Reactions: TNHM