Ubuy.lk???????

HmNRazor

Well-known member
  • sure badu enawada?

    දැන් ඕක වහලා සීන් එකක් තියෙන්නෙ. හරියට දන්නේ නෑ customer care call කරලා බලපන් උන් answer කරන්නේ නෑ මලාට. හැබැයි නම්බර් වැඩ. අවුරුදු 1 1/2කට කලින් මම gaming mouse එකක් නම් ගෙන්න ගත්තා. ඩිලිවරි මුකුත් නෑ දෙහිවලට ගිහිල්ලා ගන්න උනා. ඕඩර් දාන්න එපා උබ කතා කරන්නේ නැතුව customer care එකට ඕකුන් ගේ.

    ඔන්න ඔය mouse කෑල්ල මම ගෙන්න ගත්තේ බඩු නම් අවුලක් නෑ genuine 👇

    asd.jpg
     
    Last edited:
    • Like
    Reactions: hodakolla

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මට වාහනේට CV Joint kit එකක් ගන්න ඕන.. මේ සයිට් එකේ පට්ට අඩුවට තියෙනව.
    Order කරන්නද?
    (මම සාමාන්‍යයෙන් බඩු ගන්න German site eke (carondo.com) ගානට වඩා සෑහෙන්න අඩුයි.)