මච0ලා.. BIS Aptitude Test Application Form එක මම online එක පිරෙව්වා.. අර ප්රින්ට් කරගන්න කියල තියෙන cash pay-in-voucher 4 ම fill කරන්න ඔනෙද? නැත්නම් එකක් කපලා fill කරලා යවන්න ඔනෙද? bank එකට මෙක දීලද බ0 සල්ලි deposite කරන්නේ?
ඔනම බ්රාන්ච් එකකින් මෙවා accept කරනවද බ0? 
ඔනම බ්රාන්ච් එකකින් මෙවා accept කරනවද බ0? 