UCSC Java

Soundwave

Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    University of colombo එකෙන් කරන JAVA SE කෝස් එක කරපු අය ඉන්නවද?කෝස් එක ඉවරවෙද්දි Java ගැන හොද knowledge එකක් එනවද?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    In general, මොනම කෝස් එහෙකින් වත් හොද knowledge එකක් ගන්න බෑ
    basic concepts ටික මෙන්න මේවා කියල නම් කරල දේවි. එච්චරයි,

    ඒවත් grasp කරගන්න එක තමන්ගෙ වැඩක්
     
    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    මොනම කෝස් එහෙකින් වත් හොද knowledge එකක් ගන්න බෑ
    basic concepts ටික මෙන්න මේවා කියල නම් කරල දේවි. එච්චරයි,

    ඒවත් grasp කරගන්න එක තමන්ගෙ වැඩක්
    Udemy එකේ තියෙනවා GB 35 ,ක පැය 80 ක ජාවා මාස්ටරි කෝස් එකක්..ඒකක් කලොත්නම් හොද knowledge එකක් ගන්න පුලුවන් වෙයි නේ?
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    In general, මොනම කෝස් එහෙකින් වත් හොද knowledge එකක් ගන්න බෑ
    basic concepts ටික මෙන්න මේවා කියල නම් කරල දේවි. එච්චරයි,

    ඒවත් grasp කරගන්න එක තමන්ගෙ වැඩක්
    හරියටම හරි මම ඕක කාලෙකට කලින් කළා