UCSC MSC කරන අය

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මචන්ලා UCSC MSC කරන අය කව්ද ඉන්නේ ?
    ප්‍රෝග්‍රෑම් එක කොහොම්ද ? සපෝර්ට් එක කොහොමද ?

    පොඩ්ඩක් විතරයක් දැනගන්න ඕනේ. කරන ය ඉන්නවා නම් මෙතෙන්ට සෙට් වෙන්න
     
    • Like
    Reactions: Susa911 and LZP1992

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මචන් උඹ මේ අව්රුද්දෙ ඉන්ටෙක් එකද නැත්තන් කලින්ද ? කොහොමද හම්බෙන සපෝර්ට් එක ?

    හොඳයිද ?
     

    Thabugala

    Member
    Sep 26, 2024
    4
    2
    3
    මචන් උඹ මේ අව්රුද්දෙ ඉන්ටෙක් එකද නැත්තන් කලින්ද ? කොහොමද හම්බෙන සපෝර්ට් එක ?

    හොඳයිද ?
    2023 intake, dan 2nd sem yanne. Lectures yanawa nam hodai, naththam LMS eke materials danawa. Assignment tiken 30% goda dagena exam eken match ekak gahanna puluwan. Attendance Not compulsory.
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    2023 intake, dan 2nd sem yanne. Lectures yanawa nam hodai, naththam LMS eke materials danawa. Assignment tiken 30% goda dagena exam eken match ekak gahanna puluwan. Attendance Not compulsory.
    එළකිරි. මචන් උඹේ කලින් ඩිග්‍රිය IT රිලටෙඩ් එකක් ද ? පේමන්ට් එක පාර කරන්න ඕනේ ද ?
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Mth infosec karanna inne ❤️
    මේ අව්රුද්දෙ කරනවද මචන් ? මම බැලුවේ MIT එකට වගේ සෙට් වෙන්නද කියල. MIS එක පොඩ්ඩක් එක පාර ගෙවන්න අමාරුයි අමාරුයි වගේ. :(
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Oyage bachelor's Eka mokakda? IT karapu ayata MIT loku wedak nehe kiyanawa neda 🤷🏻‍♂️

    IT ම තමයි බ්‍රෝ. MIT එක නම් IT එකේ කාබන් කොපියක්. ලොකු වෙනසක් ඇත්තෙම නැහැ. මම එකයි මේ හිත හිත ඉන්නෙත්. අව්ල තියෙන්නේ කොස් ෆී එක එක පාර ගෙවන්න ඕනේ සින් එකක් තියනවා.
     
    • Like
    Reactions: LZP1992

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    IT ම තමයි බ්‍රෝ. MIT එක නම් IT එකේ කාබන් කොපියක්. ලොකු වෙනසක් ඇත්තෙම නැහැ. මම එකයි මේ හිත හිත ඉන්නෙත්. අව්ල තියෙන්නේ කොස් ෆී එක එක පාර ගෙවන්න ඕනේ සින් එකක් තියනවා.

    Salli ekathu karagena hari loan ekak aran hari Eka paara honda ekak karanna.
     
    • Like
    Reactions: xengine

    Thabugala

    Member
    Sep 26, 2024
    4
    2
    3
    IT ම තමයි බ්‍රෝ. MIT එක නම් IT එකේ කාබන් කොපියක්. ලොකු වෙනසක් ඇත්තෙම නැහැ. මම එකයි මේ හිත හිත ඉන්නෙත්. අව්ල තියෙන්නේ කොස් ෆී එක එක පාර ගෙවන්න ඕනේ සින් එකක් තියනවා.
    Site eke onetime payment kiyala thibunata deparakata gewanna puluwan, select unama half. lec patan ganiddi half.
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මචන්ලා UCSC MSC කරන අය කව්ද ඉන්නේ ?
    ප්‍රෝග්‍රෑම් එක කොහොම්ද ? සපෝර්ට් එක කොහොමද ?

    පොඩ්ඩක් විතරයක් දැනගන්න ඕනේ. කරන ය ඉන්නවා නම් මෙතෙන්ට සෙට් වෙන්න
    Hodai krnna ucsc eka
     

    Thabugala

    Member
    Sep 26, 2024
    4
    2
    3
    MIT most suitable for those who are looking to enter IT sector from other domains, Physical or other science related bachelors' degrees holders or those who are in IT sector jobs may suitable. USUC designed it as IT conversion master's program.
     
    • Like
    Reactions: LZP1992

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,660
    5,985
    113
    @ගෙදර
    මේ අව්රුද්දෙ කරනවද මචන් ? මම බැලුවේ MIT එකට වගේ සෙට් වෙන්නද කියල. MIS එක පොඩ්ඩක් එක පාර ගෙවන්න අමාරුයි අමාරුයි වගේ. :(
    Uba kalin IT kala neda? Ehnm MIT karanna epa aparade :no: