UCSC Msc in CS කරන/ කරපු අය එන්න

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    ලංකාවේ CS, IT MSc වලින් නම් එහෙම ලොකු Knowledge එකක් ගන්න බැහැ. බොරුවක් කරන්නේ ගොඩක් තැන්වල. උගන්නන අයට කිසිම ප්‍රැක්ටිකල් නොලේජ් එකක් නැහැ. නිකන් පේප කොලිෆිකේෂන් එකකට විතරක් හොදයි. Knowledge එකට කරනවා නම් හොදම දේ ෆොරින් MSc එකක් කරන එක.
    Foreign එකක් කරා කියල මොකද ලෙක්ලා ඉම්පෝර්ට් කරනව ද?
    ඒ කරන්නෙත් මෙහෙ උන්ම තමයි.
    UCSC එකේ ඉන්නෙ ලංකාවෙ ඉන්න හොඳම උන් ටික. ඕකට සමාන එකක් තියෙන්නෙ මොරටුව CSE විතරයි. අනිත් එක කැම්පස් එකකවත් ඔච්චර qualification තියෙන සෙට් එකක් නෑ.
    උන්ටත් බැයිනන් බෑ තමයි. අනික practical knowledge ගන්න ඕනෙනන් වෘත්තීය පුහුණු පාඨමාලවක් කරන්න ඕනෙ. MSc කියන්නෙ academic qualification එකක්. ඒව තියෙන්නෙ ප්‍රැක්ටිකල් දේවල් උගන්නන්න නෙමෙයි.

    (ඩිග්‍රි කියන්නෙ කොහොමත් මෙලෝ වැඩක් නැති අලබෝලයක්. ඒක වෙනම කතාවක්)


    මම UCSC BIT complete.
    මචන් BIT වගේ නෙමේ මේ ඩිග්‍රි කරන්න ගියාමනන් මල වදයක් හොඳේ. හොඳට හිතල තීරණයක් ගනින්. රිසර්ච් එහෙම සෙට් උනාම හෙන ආතල්.
    ------ Post added on Apr 17, 2025 at 8:57 PM
     
    • Haha
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    UCSC එකේ ඉන්නෙ ලංකාවෙ ඉන්න හොඳම උන් ටික. ඕකට සමාන එකක් තියෙන්නෙ මොරටුව CSE විතරයි. අනිත් එක කැම්පස් එකකවත් ඔච්චර qualification තියෙන සෙට් එකක් නෑ.

    👆:ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    Last edited:

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,002
    113
    @ගෙදර
    Guys, UCSC එකේ Msc in CS කරන්න අදහසක් තියනවා. කරපු අය/ කරන අය ඉන්නවද? ඒක අවුරුදු 2.5ක්නේ SLQF 10 නේද? Private ඒවාගේ තියන ඒවා 1 year. ඒවාට වඩා මේක හොදයිද? කොහොමද අදහස?

    Physically attend වෙන්නේ නැතුව කරගන්න පුලුවන් වෙයිද?

    මේක ආය intake එක January නේද?

    ටි.අයි.ඒ ♥️♥️
    Mata ada Mora Cs karapu ekek hambuna machan.ekath awlak na tikak amaruilu.
    Special ehmath tiynwa kiwa podk hoyala balapan 👍:yes: