UCSC observe ENGINEERING degree

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    :frown: COMPUTER ENGINEERING DA ?:shocked:

    නෑ මචන් ‍Bsc(Software Engineering) & BSc(Information Engineering) ‍මේ දෙකම කන්ඩක්ට් කරන්නෙ UCSC එකෙන් ස්පෙෂල් ඩිග්රි දෙක්ක විදිහට තමා කරන්නෙ
    දැනට තියෙන BSc(computer science) එකත් තියෙනවා 2010 ඉන්ටේක් එකෙන් එන මල්ලිල‍ගෙ නංගිලාගෙ ඉදන් තමා මේ චාන්ස් එක පටන් ගන්නෙ
    MPR ඇරුනම ගවර්මන්ට් යුනිවර්සිටි එකකින් දෙන එකම ඉන්ජිනියරින්ග් ඩිග්‍රි එක :)
     
    sydney007

    Junior member
  • Jun 10, 2007
    438
    11
    18
    නෑ මචන් ‍Bsc(Software Engineering) & BSc(Information Engineering) ‍මේ දෙකම කන්ඩක්ට් කරන්නෙ UCSC එකෙන් ස්පෙෂල් ඩිග්රි දෙක්ක විදිහට තමා කරන්නෙ
    දැනට තියෙන BSc(computer science) එකත් තියෙනවා 2010 ඉන්ටේක් එකෙන් එන මල්ලිල‍ගෙ නංගිලාගෙ ඉදන් තමා මේ චාන්ස් එක පටන් ගන්නෙ
    MPR ඇරුනම ගවර්මන්ට් යුනිවර්සිටි එකකින් දෙන එකම ඉන්ජිනියරින්ග් ඩිග්‍රි එක :)

    elakiri ne
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    degree

    ayye mage z 1 =1.7098i galle district
    mama Cs walata thamai mulin apply kare
    galle cutoff mark =1.6403i

    maawa okata terewi neda:)
     
    arun1987

    Member
    Aug 27, 2008
    1,142
    113
    0
    ayye mage z 1 =1.7098i galle district
    mama Cs walata thamai mulin apply kare
    galle cutoff mark =1.6403i

    maawa okata terewi neda:)

    Ya malli Ubavanam terei But mekai seen eka 1.64 kiyanne lankave seragenmane.. me paara Computer Science degree eka campus godaka tiyanava.. Jaffna.. Trinco.. Uva.. etc..
    ee nisa UCSC ennanam eeta vada oone venava..

    Teruna neda mama kiyapu de?? :) :)
    Et ubavanam terei machan...

    Campus ekedi hambavemu...:):):)
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    Ya malli Ubavanam terei But mekai seen eka 1.64 kiyanne lankave seragenmane.. me paara Computer Science degree eka campus godaka tiyanava.. Jaffna.. Trinco.. Uva.. etc..
    ee nisa UCSC ennanam eeta vada oone venava..

    Teruna neda mama kiyapu de?? :) :)
    Et ubavanam terei machan...

    Campus ekedi hambavemu...:):):)

    mama apply kare UCSC witharai UGC site 1 tinawa mawa select kiyala CS walata