UCSC or UOM BIT

UOM එකේ maths part එක එහෙම වැඩියි මන් හිතන්නෙ. ක්‍රෙඩිට් ගාන නම් කොහොමද දන්නෙ නෑ. හැබැයි ucsc එක ලේසී කියලා තමයි කියන්නෙ ගොඩක් අය සහ classes එහෙම වැඩිපුර තියෙන්නෙ ucsc එකට.
 

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,358
    14,184
    113
    UOM එක self study කරන්න පුළුවන් නේද? 🤔
    Mula idan karana ayata balu.

    I am neither a government employee nor a student from a state university (tertiary education), is it possible for me to follow the course under self-study mode ?
    ⬇️
    Yes with a condition. You should obtain "B" grade or above in the first year of studies, if you fulfilled the requirement you can change the mode in the second year of studies.
     
    • Like
    Reactions: Geshi95

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,358
    14,184
    113
    eeka wenna widiyak na. Mama danna kenek normal AL walin giya March intake ekata 2023. Self Study.
    එහෙනම් එයාල රූල්ස් වෙනස් කරලා ඇති ලඟක් වෙනකම්ම එහෙම තිබුනා. සයිට් එකෙත් ඒ රූල්ස් අයින් කරලා වගේ 🙂 හොඳයි ඒක.
     
    • Like
    Reactions: Psiko and theblack