BIT UCSC එක ගැන ඕන දෙයක් අහන්න

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    මචන් පැන්සලෙන් MCQ මාක් කරද්දි ප්‍රශ්න අංකේ පෙනුනොත් මැශින් එකෙන් ආන්ස්වර් එක detect කරන්නේ නැද්ද?
    සාමාන්‍යයෙන් ඕවට යූස් වෙන්නෙ Optical Mark Recognition (OMR) කියලා technology එකක් ඒකෙදි textual data ගැන කෙයා වෙන්නෙ නෑ බෝලෙ කලු පාටට fill නම් detect වෙන්න තියෙන්නෙ. ඒත් ඕව machine dependent වෙන්න පුළුවන් දේවල් නෙහ්. තදට පාට කරන්න පෑනක් යූස් කරන එක හොඳයි මගේ අදහස නම්. අනික එක ප්‍රශ්නෙකට erase කර කර ආන්සර් කරන්න වෙලාවක් ගන්න එකත් අවාසි වෙන්න පුළුවන්.

    මචන් Programming I subject එක Java 8 වලින් නේද් තියෙන්නේ? මම Java 21 වලින් තමයි ඉගෙන ගන්න පටන් ගත්තේ එත් මම දැන් Java 8 install කරලා බැලුවම මම code කරපු සමහර ඒවා එකේ compile වෙන්නේ නෑ Text Blocks වගේ ඒවා

    මම දිගටම 21 වලින්ම ඉගෙනගෙන යන එක exam එකේදී මට පාඩුවක් වෙයිද සමහර දේවල් වෙනස් නිසා? Java 8 වලින් ඉගෙනගෙන exam ඉවර උන කලෙක අලුත් version වලට යන එකද හොද ?

    මම දැනට වැඩ කරන තැන මට තියෙන්නේ ගොඩක් පරණ VB6 වලින් code කරපු applications ටිකක් පොඩ් වෙනස් කම් කරන්න කාලෙන් කාලෙට.. VB වල ගොඩක් දේවල් වෙනස් නිසාත් inheritance වගේ දේවල් නැති නිසා මට Java තේරුම් ගන්න අමාරු උනා මුල් කා ලේ.. මට Java 8 දිගටම කලොත් මට අලුත් versions වලින් code කරන්න ගියාම අයෙත් කට්ටක් කන්න වෙයිද ?
    ඕවට version ගැන හිතන්න එපා fundamental concepts ඉගෙනගන්න. Version හැමදාම එනවා යනවා.
     
    Last edited: