UDARI උදාරි.වර්ණකුලසුරිය නඩු දායි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    කාට හරි මුට්ටිය අල්ලලා තිබුනානම් මේවගේ වෙලාවට වටිනවා.

    දේශද්‍රෝහීන් කියලා මුළු ODEL එකම කුඩුකරලා මෙලහට
     

    kickmeo

    Member
    Nov 30, 2010
    529
    25
    0
    මෙකි උසාවියෙ දි වරද පිළිගත්තානෙ දැන් තමයි මෙකිට ලැජ්ජා හිතිලා තියෙන්නෙ
    odel 1කෙ උන්ට පිස්සු ද මෙවාගෙ දෙවල් කරන්න
    දැන් වැරද්ද odel 1කෙ වැරැද්ද කියුවට රටම දනි උදාරි ගැන
    මෙ පාර නා ගයි වගෙ
    :frown::frown::eek::eek:
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,235
    3,436
    113
    මොනා වුනත් කිසිම මනුස්සෙයෙක්වත් එහෙම දන ගස්සවන්න බෑ.........
    එක මානව හිමිකම් කඩකිරීමක් තමා
     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    නියමය් කෙල්ලේ ඕකුන් ආණ්ඩුවේ ඉඩමක් හොරට අල්ලාගෙන සුද්දන්ට රෙදි කඩයක් දාල විකිනෙන්නේ නෙතුව අපිට විකුනන්න ඇවිල්ලා අපිටම පාට් එක දානවා .මුන්ට මොන බලයක් තියෙනවද කෙනෙක්ව දැනගස්සන්න්න ඒ මදිවට ඒ ෆොටෝ හැම තෙනටම බෙදන්න ,වරදක් උන පලියට
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    නියමය් කෙල්ලේ ඕකුන් ආණ්ඩුවේ ඉඩමක් හොරට අල්ලාගෙන සුද්දන්ට රෙදි කඩයක් දාල විකිනෙන්නේ නෙතුව අපිට විකුනන්න ඇවිල්ලා අපිටම පාට් එක දානවා .මුන්ට මොන බලයක් තියෙනවද කෙනෙක්ව දැනගස්සන්න්න ඒ මදිවට ඒ ෆොටෝ හැම තෙනටම බෙදන්න ,වරදක් උන පලියට

    aniwa machan... Itath oka maha loku hora kamak da lankawe wena hora kan walata>>>> kauruth dannawa athine mama kiyana de.....:no::no::frown:
     

    Shaan*

    Junior member
  • Aug 11, 2009
    639
    23
    18
    මොනා වුනත් කිසිම මනුස්සෙයෙක්වත් එහෙම දන ගස්සවන්න බෑ.........
    එක මානව හිමිකම් කඩකිරීමක් තමා

    Eka nam aththa. paw eki mona unath.

    Dan ithin koti ganaka wandiyak ganna puluwan wei. aya hora kam karanna ona na ethakota
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    rupilayak horakam karath laksahayak horakam karath horakama horakamamay..
    ekata nawa arathakatana denna eka mahama moda kamak :rolleyes:

    eka hari eth oya wage 12,750.00 hora kamakata media walatai,court ekatai hama magulakatama yanawa... me lankawe 12,750.00 horakanda wenne ewata mediath na high court th na neda>>>>>>>:angry::angry::angry:
     

    Similar threads