බ්ලොග් එකක් වගේ කලොත් මොකද අයියා
කොපි කරන ඒවා රෙපොර්ට් පාරක් දෙන්න පුළුවන් වෙයි![]()
මොන මගුල කලත් කොපි කරන එකා කොපි කරනවා බන්, ඒ නිසා මම කවි ලියන එක නැවැත්තුවා බන්, ඉදලා හිටලා ඔය වගේ දෙක තුනක් විතරයි දාන්නේ, තව ලියපු කවි සෙට් දෙකක් තියෙනවා, ඒ දෙකම අතර මඟ නැවැත්තුවා, මම මහන්සි වෙලා ලියනවා, මුන් Ctrl+C ගහනා, Ctrl+V ගහනා, අනික මම බ්ලොග් කෙරුවාව දන්නේ නැහැ මචන්, ඊට වඩා හොදයි නොලියා ඉන්න එක,


