එලකිරි ඉතිහාසය තුල වැඩිම reacts ලැබූ කමෙන්ට් එක ලෙස මෙය රන් අකුරෙන් ඉතිහාසගත වෙනු ඇත. ඒ අනුව react එකකට 100USD ගානේ, 1000USD මුදලක්ද ඇඩ්මින් මඩුල්ල විසින් මීට සුලු මොහොතකට පෙර ගිණුම්ගත කරන ලදී. මෙය මා හට ලබා ගැනීමට එවැනි ත්‍රෙඩ් එකක් දිග හැරීම ගැන මම මුලින්ම Nilan1987 සහෝදරයා වෙත් ස්තූතිවන්ත වෙනවා. (ඉන්පසු ඔහු අතුරුදන් උවත් කිසිම අමනාපයක් නොමැති බවත්, මෙය හුදෙක් රසාස්වාදය උදෙසා පමණක් බවත් දන්වන්න මම කැමතියි.)
ඒ වගේම අදාල කමෙන්ට් එක රනින් බැබලවීමට නන් අයුරින් සහය දැක්වූ සියලු දෙනාටම ස්තූති කිරීමට මෙම අවස්තාව ලබාගන්නවා. නොදුරු දිනකදීම මෙය සැමරීමට දිනයක් මා විසින් ඉදිරියේදී දැනුම් දෙනු ඇත.
ඒ වගේම අදාල කමෙන්ට් එක රනින් බැබලවීමට නන් අයුරින් සහය දැක්වූ සියලු දෙනාටම ස්තූති කිරීමට මෙම අවස්තාව ලබාගන්නවා. නොදුරු දිනකදීම මෙය සැමරීමට දිනයක් මා විසින් ඉදිරියේදී දැනුම් දෙනු ඇත.
හරි හුත්තක්නෙ. ඒකි ඒකිගෙ රස්සාව කරා කියලා පාරෙදි දැක්කාම උබ රීගෙන හිටියොත් උබෙත් පුක හෝදන්න කියලද කියන්නේ.
මරු බඩු තමා උබලා