giyo

Member
Jan 11, 2008
1,496
34
0
aya gal thiyaaaaaaaaaa.................malwath ganna ekak naaaaaaaaaaa
sureeeeeeeeeeeeeeeeeeeeee
 
rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    තමාගේ තියන හැකියාවෙන් මිනිසුන්ට මඩ ගහන්න එපා මචං. ඒ ළමය වැරද්දක් කලාට, ඒකට උසාවියෙන් දඩුවම් ලැබුනා... අපේ රටේ ලොකු මිනිස්සු කොච්චර හොරකන් කරනවද? පොඩි මිනිහෙක් වරදක් කලාට... පන්න පන්න ඒ මිනිහට ගන්න එපා... ඒක වැරදි මචං...
    එහෙම ගනවානම් ලංකාවේ ලොක්කන්ගෙන් පටන් ගන්න... මමත් උදවූ කරන්නම්... (සුනාමි වලින් කෝටි ගණන් ගහපු ජන නායකයන් ඉන්න රටේ.... මේවා පුදුම වැඩ නෙමේ) ඒ ළමයට හොද අනාගතයක් තියනවා... කරපු වැරැද්ද ලොකු උනාට... ඒ වැරැද්දට පන්න පන්න ගහන්න එපා... මචං ඔටාරා ඔය ඔඩෙල් ඉඩම අරගනේ තියෙන්නේ ආණ්ඩුවට කොච්චර වංචා කරලද කියල උබ දන්නවද? චන්ද්‍රිකාගේ කලේ මංගලත් එක්ක එකතුවෙලා හොරෙන් ගත්ත ඉඩමක තමයි අද ඔඩෙල් රථ ගාල තයෙන්නේ. ලොකු හොරු පොඩි හොරුන්ට ගහනවා.. :)

    ලොක්කා එකී වැරද්දක් කලා නම් එකට ලැබේන චාටර් සේරම බාරගන්න ඕනේ.:yes:
    මොකද එකි රෙදි හොරකම් කලේ අවු 10 -12 කාලෙදි නෙමේනේ.
    උබ මෙතන එකිව සුදනා කරන්නේ එකි උඹේ රිලේශන් කෙනෙක්ද..?:eek:
    එ කොහොම උනත් එකිලේ හොර නම අයින් වෙන්නනම් එකි මැරිලා උපදින්නම ඕනේ.:yes:

    අද උනත් කඩේකින් රෙද්දක් ගල් කරන්න බැරි නෑ ඔය කම්බ හෙර.:lol:
    ඕකිගේ හොරකම්වලට අනුබල දෙන්න එපා ලොක්කා. හෙර හෙරමයි....! :growl:
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    ලොකු උනත් පොඩි උනත් හොරා හොරාම තමඉ බන්. මේකි හොරකම් කරල අහුවෙලත් තියෙන උද්දච්ච කම නම් අඩුවෙල නැහැ.
    :yes::yes::yes::yes: upathinma ena dewal hadanna behe ne;););)
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ලොක්කා එකී වැරද්දක් කලා නම් එකට ලැබේන චාටර් සේරම බාරගන්න ඕනේ.:yes:
    මොකද එකි රෙදි හොරකම් කලේ අවු 10 -12 කාලෙදි නෙමේනේ.
    උබ මෙතන එකිව සුදනා කරන්නේ එකි උඹේ රිලේශන් කෙනෙක්ද..?:eek:
    එ කොහොම උනත් එකිලේ හොර නම අයින් වෙන්නනම් එකි මැරිලා උපදින්නම ඕනේ.:yes:

    අද උනත් කඩේකින් රෙද්දක් ගල් කරන්න බැරි නෑ ඔය කම්බ හෙර.:lol:
    ඕකිගේ හොරකම්වලට අනුබල දෙන්න එපා ලොක්කා. හෙර හෙරමයි....! :growl:

    ලංකාවේ කොටින්ටම සමාව තියෙද්දී , මේකිව මෙච්චර පතුරු ගාන්න අවශ්‍ය නැහැ කියලයි මගේ මතේ
     
    Aug 3, 2010
    1,056
    48
    0
    SRILANKA
    ලොක්කා එකී වැරද්දක් කලා නම් එකට ලැබේන චාටර් සේරම බාරගන්න ඕනේ.:yes:
    මොකද එකි රෙදි හොරකම් කලේ අවු 10 -12 කාලෙදි නෙමේනේ.
    උබ මෙතන එකිව සුදනා කරන්නේ එකි උඹේ රිලේශන් කෙනෙක්ද..?:eek:
    එ කොහොම උනත් එකිලේ හොර නම අයින් වෙන්නනම් එකි මැරිලා උපදින්නම ඕනේ.:yes:

    අද උනත් කඩේකින් රෙද්දක් ගල් කරන්න බැරි නෑ ඔය කම්බ හෙර.:lol:
    ඕකිගේ හොරකම්වලට අනුබල දෙන්න එපා ලොක්කා. හෙර හෙරමයි....! :growl:

    lokuma horutika eliye inadadi thawa mona kathada ada horakamak nathi thanak dawanam kiyanna balanna