මම මෙහෙම කතාවක් ඇහුවා. ඔය උදාරි fit-on room එකේදි ඇඳුම් වල ටැග් ගලවනවා කියලා සැක හින්දා women's fit-on rooms වල කැමරා හයි කරලා තිබුනලු. 
එහෙමලු හරියටම හොයා ගත්තේ හොරකම් කරනවා කියලා.
මට නම් හිතෙන්නෙ එහෙම දෙයක් කලානම් ඔඩෙල් එකට විරුද්ධව නඩු දාන්න ඕනෙ.
මෙහෙම නීතිය අතට ගන්න ගියොත් එහෙම කෙල්ලෙක්ට fit-on room එකකටවත් බය නැතුව යන්න බැරි වේවි. 

එහෙමලු හරියටම හොයා ගත්තේ හොරකම් කරනවා කියලා. මට නම් හිතෙන්නෙ එහෙම දෙයක් කලානම් ඔඩෙල් එකට විරුද්ධව නඩු දාන්න ඕනෙ.

මෙහෙම නීතිය අතට ගන්න ගියොත් එහෙම කෙල්ලෙක්ට fit-on room එකකටවත් බය නැතුව යන්න බැරි වේවි. 