Udari's New Boyfriend

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
මන් හිතන්නේ කට්ටිය අමතක කරලා වගේ
ඔය බටහිර රටවල අයගේ පින්තූර දාගත්තට තමන් ඒ වගේ වෙන්නේ නෑ. කියලා.
ලංකාව වගේ රටක බහුතරය කොහොමත් ඒ තරම් ලස්සන නෑ. ඔන්න ඕක තමයි. යාථාර්තය (
ඒ කියන්නේ ඔය ඔක්කොම කැතයි කියන එකයි- නමුත් ඒක සාපේක්ෂයි).
මන් දැකලා තියෙන හැටියට කෙල්ලන් කරන්නේ බටහිර රටවල ස්ත්‍රීන්ගේ පින්තූර දාගන්නවා තමන්ගේ වගේ හරියට.
කොල්ලන් කරන්නේ බටහිර රටවල කොල්ලන්ගේ පින්තූර දාගන්නවා තමන්ගේ වගේ. මන් කියන්නේ බොරු නම් බලන්න එළකිරි එකේ avatars දිහා. facebook එකට ගිහිල්ලා බලන්න profile pics දිහා. එතකොට ඒක පෙනෙයි.
අනුන්ට ගරහන්න ඉස්සෙල්ලා බලන්න තමන්ගේ රූප සෝබාව දිහා.
අනික බෞද්ධ රටක රූපයට මුල්තැන දීලා කටයුතු කරන එකත් පුදුමයක්. මොකද බුදුන් පවා ඒක පිළිකුල් දෙයක් ලෙස සැලකුවා.

මන් මේකට කොහොමත් අදාළ නැති බව ඇත්ත. නමුත් පටු විදියට හිතන්න පුරුදු වෙන්න එපා. හිතන්න විවෘත මනසකින්
එතකොටයි ඇත්ත දකින්න පුලුවන්
.