udaw karapiyoo +18 waddo waren

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    3Ds max kiyanne welakda? :P
    btw Thread title ekata 18+ kiyala daannepa machan 18+ kiyala jathiyak EK eke naha. meka adult forum ekak nemeine. 18+ nemei nam content eka, title eke boruwata 18+ kiyala gahannath epa. site ekata ena aya hithanne waradi widiyata, meka porn site ekak kiyala hithenne eetapasse.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    3Ds max kiyanne welakda? :P
    btw Thread title ekata 18+ kiyala daannepa machan 18+ kiyala jathiyak EK eke naha. meka adult forum ekak nemeine. 18+ nemei nam content eka, title eke boruwata 18+ kiyala gahannath epa. site ekata ena aya hithanne waradi widiyata, meka porn site ekak kiyala hithenne eetapasse.

    :yes::yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    :):) මම ඕක GT අයියගෙන් දවසක් ඇහුවා.. එයා කිව්වා අවුලක් නෑ කියලා.. කට්ටිය ගෙන්න ගන්න එහෙම කරන්නෙ කියලා කිව්වා..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    :):) මම ඕක GT අයියගෙන් දවසක් ඇහුවා.. එයා කිව්වා අවුලක් නෑ කියලා.. කට්ටිය ගෙන්න ගන්න එහෙම කරන්නෙ කියලා කිව්වා..
    මචෝ බොරු කියන්න එපා.. GT කවදාවත් එහෙම කියන්නේ නෑ.. මම හිතන්නේ උඹ මොකක් හරි වැරදියට තේරුම ගන්න ඇති GT කියපු දෙයක්.

    අව්ලක් නෑ වාද කරන්න දෙයක් නෑ. GT ටිකකින් එයි. ආවම අහල බලමු
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මචෝ බොරු කියන්න එපා.. GT කවදාවත් එහෙම කියන්නේ නෑ.. මම හිතන්නේ උඹ මොකක් හරි වැරදියට තේරුම ගන්න ඇති GT කියපු දෙයක්.

    අව්ලක් නෑ වාද කරන්න දෙයක් නෑ. GT ටිකකින් එයි. ආවම අහල බලමු

    අනේ මන්දා මචං.. මම දවසක් කිව්වා මොකක් හරි අහන්න ගිය වෙලාවක.. 18 වැඩි ඒවා දැම්ම අවුලක් නැද්ද කියලා.. එයා කිව්වෙ කට්ටිය ගෙන්නගන්න එහෙම කරන්නෙ කියලා.. ඒත් රූල්ස් වලින් පිට ගිහින් තිබුණොත් අයින් කරනවා කියලා.. :yes: