යුධ වාදයයි, ආරක්ෂාවයි කියන්නෙ 2ක් මිසක් එක්කක් නෙමේ.
මම හිතන්නේ නැ ලංකාව යුධ වාධී කියා. කෙනෙක් එහෙම කියනවනම්, ඔහු, බටහිර බලවේගවලට ආවඩන, කෙටියෙන් කිව්වොත් කටුකන, කොන්දපණ නොමැති අයෙක් විය යුතුයි.. අද ලන්කාව ආර්ක්ශක පියවර ගන්නව මිසක්, ඇමරිකාව වගේ අනිත් අය යටපත් කරන්නෙ නෑ නෙ..