IDM ekan mkak hari video ekak down karanna giyama http 1.1 403 forbidden keyala msg ekak enawa... meka hadan neh kohomada machanz la..



kala bam eth hariyann nahoka uninstall karala aluthma IDM eka dammanan

IP eka wenas karala baluwe nadda...


ow bam magula athi wela mataoka wenne you tube eke withari neda ?

thnx machan ... ahema nah bam youtube tama seen ekaමචං Virus Guard එකෙන් හරි, Firewall එකෙන් හරි IDM block කරලා ඇති Net Access කරන්න බැරි වෙන්න. පොඩ්ඩක් බලපං Block කරපු Programs වල IDM තියෙනවද කියලා??? තිබුනොත් access Allow කරන්න![]()

uba hadagattada bam?Youtube wala needa machn
mageth wenawa mea lagakadi idan.![]()
ඔහොම වෙන්නේ මචන් උබගේ ඩවුන්ලොඩ් සිමා කරලා තිබුනාම
sirada?? achara mama aragenath nah neh bamkala bam eth hariyann nah![]()

මචන් උබ Orbit ඒක පොඩ්ඩක් try කරලා බලපන්... මම use කරන්නේ ඒක.., free දෙන්නෙත්.., download speed එකත් හොඳයි... streaming video download කරනකොට quality එක අනුව download list එකකුත් එනවා(IDM එකේ ඒක එනවද දන්නේ නෑ...).., එකම අවුල chrome එකට වැඩ කරන්නේ නෑ... firefox වල නම් ගින්දර වගේ වැඩ!!!