udawwak oneee

=chala=

Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    මචන් මේකයි සීන් එක මම වෝඩ් ප්‍රෙස් බ්ලොග් එකක් කරනවා. මට හොඳ ප්‍රීමියම් ඩොමේන් එකක් තියෙනවා ෆ්‍රීනොම් වෙබ් සයිට් එකේ රෙග් වෙලා.. දැන් මට තියෙන අවුල මගේ ඩොමේන් එක විතරක් වෝඩ් ප්‍රෙස් එකට දාන්න විදිහක් නැද්ද කියලා.. 000webhost එ්‍කට ඩොමේන් එක ලින්ක් කරත් අවුල තියෙන්නෙ සයිට් එකට යනවා ඒත් ඒවයි තියෙන ලින්ක් වලට යනකොට පෙන්නන්නෙ බ්ලොග් එකේ ඩොමේන් එක.. උදව්වක් කරහල්ලකෝ
     

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    Apo 000webhost danna epa hama welema down yanawa. anika uba oya blog ekan profit ekak labanawa nam un samahara wita account eka disable karai. 20$ deela hosting ganin mekan mama meka issara use kara cheap , hodata thibba servers plus awesome customer support
     

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    KARANA WIDIHA NATHDA BAN. WORDPRESS EKEN REDIRECT KARANNATH DOLLAR 13 K GANNAWA. ONA DE UNE NATHNAM APARADENE