udawwak oneeee

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    දෙන්න තිබ්බා උබ මෙකට දෙයක් කරනවනම්
    රෙද්ද ගිනි අරගෙනහ් වගෙ මෙකට ඇවිල්ලා මෙකෙ උබේ Youtube චැනල් එක ස්පැම් කරනවා
    එකම විඩියෝ එකට ත්‍රිඩ් 2ක 3න අරිනවා
    උබ වගෙ තව 2නෙක් 3න් දෙන්ක් පටන් ගත්තා නම් මෙකෙ චැනල්ස් ස්පැම් වෙනවා ඩෙයිලි ..
    ඔල්මාද බඩුවක් වගෙ ත්‍රිඩ් දාන්නහ් එපා ...
    උබට මෙකෙන් දෙයක් ඔනි නම් මෙකට දෙයක් දෙන්නහ් ඉගෙන ගනින්
     
    • Like
    Reactions: Tramadol

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,926
    7,261
    113
    Kotahena

    මසුරන් කතාව. මෙවා මෙහෙම දුවන්නේ උබලා වගේ අනුන් ගැන හිතන මිනිස්සු තවම මේවායේ ඉන්න නිසා.
    මූ වගේ ආත්මාර්ථකාමී Spam කරන උං මටත් පේන්න බැ.
    අන්තිමට ඕවා කිව්වම උං හිතන්නේ උන්ට හරි යනවාට අපි jelous කියල. මේ ආත්මාර්ථකාමී ගොං හැතිකරේ නිසා අපේ රටවල් තවම එක තැන පල් වෙනවා :dull:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මසුරන් කතාව. මෙවා මෙහෙම දුවන්නේ උබලා වගේ අනුන් ගැන හිතන මිනිස්සු තවම මේවායේ ඉන්න නිසා.
    මූ වගේ ආත්මාර්ථකාමී Spam කරන උං මටත් පේන්න බැ.
    අන්තිමට ඕවා කිව්වම උං හිතන්නේ උන්ට හරි යනවාට අපි jelous කියල. මේ ආත්මාර්ථකාමී ගොං හැතිකරේ නිසා අපේ රටවල් තවම එක තැන පල් වෙනවා :dull:
    කියලා වැඩක් නැහ් බ0 මෙකෙ අතවල් කඩාගෙනහ් ටයිප් කරලා ත්‍රිඩ් දාන මිනිස්සු පව්
    උන්ට ඇති වාසියක් නැහ්
    අන්තිමෙදි ප්‍රයොජනේ ගන්නෙහ් කොහෙවත් ඉන්නහ් ස්පැම් කාරයෝ
     
    cr34zyb0t

    Well-known member
  • Dec 25, 2017
    894
    143
    63
    danne ne oi

    mma mekata 2017 awe mata puluwan kaale mma denna puluwan dewal dunna.mage amma අසනීප una ape pawla wetuna apata salli adu paadu una..job ekak karala hambenne bohoma adu padiyak..eka nosa youtube channel ekak patan gatta ekwn sallli hoya ammawa dhambadiwa yawanna..ubalata udaw denna beri nam kamak ne..denna puluwan ewungen witarai udaw illanne..udawwa karanawada nedda kiyana eka umbe thirane..denna puluwan ewun dei..thanks

    Me page eka patan gatte mage videos promote karanna..monatize karanna puluwan unot mma puluwan deyak karanawa..mechchara kaalekata mata benna katawat mma mukut kiyalat ne kiyannet ne mma nodekka wage giya awulak ne bs bro
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,926
    7,261
    113
    Kotahena
    යකෝ මේ රටේ කොච්චර හිඟන්නාෙ ඉන්නවද? එහෙම කියලා උං අසරණ කමට කාගිල්ස් food city, keells ඒවා ඇතුලට එනවද හිඟා කන්න? Bus stand එකකටත් එන්නේ නෑ දැං.
    ඒ ඒ තැන් වල rules තියෙන නිසා. අසරණ කම ට rules කැඩුවනම් අනේ සමාව දෙන්න, මට උදවු කරන අයට උදවු කරයි අනික් අය කමක් නෑ ගාන එක නෙමෙයි වැඩේ. ඕනම මිනිහෙක් ට නැති බැරි වෙන්න කාලෙක දී පුළුවන්. ඒ හැම එකාම ඔහොම ආත්මාර්ථකාමී වෙලා වැඩ කරන්න ගත්තම කොහොමද එතැන යන ක්‍රමය දිගටම කරගෙන යන්නේ?

    අනේ මට චූ බරයි ඒක මගෙ ශරීරයේ හැටි අනේ මට සමාවෙන්න මම මෙතැන චූ කරනවා, මට සමාවෙන්න කිව්වම හරි ද?
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    mma mekata 2017 awe mata puluwan kaale mma denna puluwan dewal dunna.mage amma අසනීප una ape pawla wetuna apata salli adu paadu una..job ekak karala hambenne bohoma adu padiyak..eka nosa youtube channel ekak patan gatta ekwn sallli hoya ammawa dhambadiwa yawanna..ubalata udaw denna beri nam kamak ne..denna puluwan ewungen witarai udaw illanne..udawwa karanawada nedda kiyana eka umbe thirane..denna puluwan ewun dei..thanks

    Me page eka patan gatte mage videos promote karanna..monatize karanna puluwan unot mma puluwan deyak karanawa..mechchara kaalekata mata benna katawat mma mukut kiyalat ne kiyannet ne mma nodekka wage giya awulak ne bs bro
    උබේ පෞද්ගලික ප්‍රශ්න උබටනෙහ් බ0
    අපිට පේන දේ අපි උබට කියන්නෙහ්
    දෙයක් ඔනිනම් මෙතනට දෙයක් දියන්
    එතකොට උබ හිතනවට වඩා රිච් එකක් උබට එයි
    උබට මෙතන ස්පැම් කරලා නම් ගොඩ යන්නහ් බැහැ
    උබට මෙහෙම කෙලින් කිව්වට කෙලින් කියන්න බැරි කට්ටියකුත් ඉන්නවා උන් කරන්නෙ චැනල් එක රිපොර්ට් කරනහ් එක විතරයි
    එක හින්දා කරන දෙයක් හරි විදිහටහ් කරපන්

    උබලා හම්බ කරනවටවත් දිය්නු වෙනවත් තියෙනහ් ජෙලස් මගුලක් නෙමෙහ්
    හරි විදිහට ෆොර්ම් එකෙ යුටියුබ් විඩියො එකක් දාලා සපොර්ට් එක ඉල්ලපු මිනිස්සුන්ට අපි උදව් කරලා තියෙනවා විඩියෝ හදනහ් විදිහ දාන්න ඔනි ටයිට්ල් කොහොමද අයි කැච් කරන්නෙහ් කියලා

    උබ කරන්නෙ එක හාත්පසින් අනිත්පැත්ත ...
     
    Samahara ewun katha karana widiyai umba katha karana widiyai qenas thks tc
     
    KEZI

    Well-known member
  • Dec 4, 2017
    739
    633
    93
    127.0.0.1
    උබට මෙහෙම කෙලින් කිව්වට කෙලින් කියන්න බැරි කට්ටියකුත් ඉන්නවා උන් කරන්නෙ චැනල් එක රිපොර්ට් කරනහ් එක විතරයි
    එක හින්දා කරන දෙයක් හරි විදිහටහ් කරපන්

    උබලා හම්බ කරනවටවත් දිය්නු වෙනවත් තියෙනහ් ජෙලස් මගුලක් නෙමෙහ්
    හරි විදිහට ෆොර්ම් එකෙ යුටියුබ් විඩියො එකක් දාලා සපොර්ට් එක ඉල්ලපු මිනිස්සුන්ට අපි උදව් කරලා තියෙනවා විඩියෝ හදනහ් විදිහ දාන්න ඔනි ටයිට්ල් කොහොමද අයි කැච් කරන්නෙහ් කියලා

    උබ කරන්නෙ එක හාත්පසින් අනිත්පැත්ත ...

    :nerd: 1000% True...
     
    :yes: