මම අහලා දැනගනත්ත දේ කියන්නම් ..
සිරෝසිස් කියන්නේ අක්මාව විනාශ වීමේ රෝගයයි. අක්මාව මගින් කරන සියලු ක්‍රියාවන් ඒ කිව්වේ ශරීරයේ විස නැසීම, ප්‍රෝටීන නිපදවීම, ප්‍රත්ෂක්තිය නිපදවීම යනාදීය අදාළ වෙනවා. සිරෝසිස වලට ලංකාවේ pradana හේතුව අරක්කු. නමුත් ජීවිතේටම අරක්කු නොබීපු කෙනෙක්ට සිරෝසිස් හැදෙන්න පුළුවන් වෙන වෙන හේතු මත. සිරෝසිස් කියල දැනගත්තට පස්සේ ඊලග පියවර එකට හෙතුවො හොයන එක. සමහර ඒවා සනීප කරන්න පුළුවන්. නමුත් උඹේ සීයාගේ වයසත් එක්ක සනීප කෙරන්න ටිකක් අමාරු වෙයි. සිරෝසිස් වැඩි වුනාම අගමැ ඉදිමෙන්න ගන්නවා. අක්මාවා බද්ද කිරීම මේ අවස්ථාවේ ප්‍රයෝගික නැහැ. ලෙඩේ සනීප කරන්න බැරි වුනත් කරන්න පුළුවන් හොඳට පාලනය.
චැනල් නොකර බලන්න බැහැ කිව්ව දොස්තර ඉන්නේ මොන රෝහලේ මොන වාට්ටුවේද? නම දාපන්.