Udaya Gammanpila..ගම්මන්පිලට බරපතල චෝදනාවක්

fastdrive

Junior member
  • Jan 27, 2008
    113
    14
    18
    මෙවර මහ මැතිවරණයට සන්ධානයෙන් කොළඹට ඉදිරිපත්ව සිටින නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙරට ආයෝජන සඳහා පැමිණි විදේශීය ව්‍යාපාරිකයෙකුගේ මුදල් වංචාකර ඇතැයි චෝදනාවක් එල්ල වී තිබේ.

    එම ව්‍යාපාරිකයා විසින් එම සොරකම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති අතර තමන්ට සිදු වූ අසාධාරණය ගැන අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කර තිබේ.
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    paw..muta dan thama mathak une gammanpila horakan kala kiyala.mechchara masa 6k thibuna anthima chanda kate thama okkama gammapilage eww eliyata enne.thawa dawas tikakin thawath dewal mathak wela dai da danne ne,
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    මූ නම් පුදුම ඩයල් එකක්. හිතා ගන්න බෑ. උපාසක බලල්ලු මීයෝ දෙන්නා දෙන්නා අල්ලනවා කියනවානේ.
     

    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    oq97ja.jpg
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    suddanta mada gahann aoona pukak kiyanna bariye mewa oppu nowana ekane wadee yahapalana kukko udu buranne fcid ehema hena sadaranayai kiyala ehenam prshna karanawath aran yan naththe ai anee hukee mewa mooda athal baye karana lol ..