udaya gammanpila

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    14495361_1670616453254583_4087964690139180084_n.jpg

    රටේම තරුණයන්ගේ ආදරය දිනු තෙරුණි යුවතියගේ පෙම් සබදතාව හෙළි වේ.
    තෙරුණි මෙන්ම හක්කෙ දත් නැති (වයසට) නාකි වියපත් බඹරා ඒකාබද්ධ විපක්ෂයේ ගම්මන්පිළ තෙරුණිගේ පෙම්වතා.
    ඔහුන් දෙදෙනා එකට සිටින ඡායාරූපයක් තෙරුණි ප්‍රසිද්ධ කරයි.
    සිය ජනප්‍රීයත්වය , මුදල් හා අනාගතයෙ ලබා ගන්නා දේ ගැන (ජනපතිධූරය) සිහින පෙන්වා තෙරුණි රවටා ගත් ගම්මන්පිළට ඔබගේ මනාපය නැවත ලබා දෙනවාද ?
    මේ අතර අපහට වාර්තා වන්නෙ තෙරුණි සිය පෙම්වතිය යැයි සමාජයට පෙන්වීමේ හීනමානයකින් පෙළෙන මේ පුද්ගලයා ඇය වර්ණනා කල ෆේස්බූක් ඇඩ්මින් වරුන්ට මැසෙජ් කරමින් තර්ජණය කර ඇති බවයි.
    හිතන්න බලය නැතුව මෙහෙම නම් බලය ලැබුනාම මොහුන් කෙසෙ වේද ?
    මුලු රටකම තරුණයන්ගේ හිත් බිදි ඒ කරිරු ගම්මන්පිළට විරුද්ධ නම් හැකිතාක් Share කරන්න.

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    බලු වැඩේ බන් විහිලුවට උනත් මේ කෙල්ලව මෙහෙම චාටර් කරන එක.., කොල්ලන් අතර පට්ට ජනප්‍රිය වෙලා ඉන්නකොට තමන්ට කොල්ලෙක් ඉන්නව කියල රටට කිටන්න තරම් අවන්කත්වයක් මේ කෙල්ලට තිබුනනෙ. :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    බලු වැඩේ බන් විහිලුවට උනත් මේ කෙල්ලව මෙහෙම චාටර් කරන එක.., කොල්ලන් අතර පට්ට ජනප්‍රිය වෙලා ඉන්නකොට තමන්ට කොල්ලෙක් ඉන්නව කියල රටට කිටන්න තරම් අවන්කත්වයක් මේ කෙල්ලට තිබුනනෙ. :sorry:

    අවංක කමද නැත්තන් අනික් කොල්ලෝ පැණි පෙරන එක නවත්තන්න හිතාගෙන කොල්ලම කීවද දන්නේ නෑ ෆොටෝ එකක් දාන්න කියල :oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    අවංක කමද නැත්තන් අනික් කොල්ලෝ පැණි පෙරන එක නවත්තන්න හිතාගෙන කොල්ලම කීවද දන්නේ නෑ ෆොටෝ එකක් දාන්න කියල :oo:

    ඔව් ඉතින් වෙන්න ඇති . එහෙම උනත් කොල්ලගෙ කීමට උනත් ඔහොම දෙයක් කරන්නෙ කොල්ලට ලවු නිසානෙ.., ශෙහ් මම ඒ කොල්ල උනා නම්.., :love::sorry: