Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Udaya Gammanpila
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ම ලංකාවේ දේශපාලනය ගැන කතා කරන්න කැමති නැහැ. ඒක ඒ තරම්ම අප්රසන්න මාතෘකාවක්. නමුත් ගම්මන්පිල මහත්තයා එළිදක්වලා තියන මේ ලිපිය දැක්කාම නම් හිනා යනවා. ඒ පිටුපස තියන දේවල් කිහිපයක් ලියන්නම්.

2014 අවසානයේ පාඨලී චම්පික රණවක මහතා සමග ගම්මන්පිල මහතා සහ එතුමන්ලාගේ හෙළ උරුමය පක්ෂය "යහපාලනය" ට සහයෝගය දැක්වීමට මෛත්රීපාල සිරිසේන මහතා සමග එකතු වෙනවා. නමුත් දින කිහිපයකින් ගම්මන්පිල මහතා පමණක් ආපසු රාජපක්ෂ කඳවුර වෙත යනවා පමණක් නොව, විමල් වීරවංශ මහතා හැරුනුකොට (වීරවංශ මහතාගේ මුඛරි කම විනා අධ්යාපනයක් නොමැති කම නිසා ඕනෑම පදනම් විරහිත චෝදනා/කථා සඳහා එතුමන්ව යොදා ගැනීම බහුලව සිදු උනා ) යහපාලනය විවේචනය කිරීමේ මූලිකම කථිකයා ලෙස යොදා ගන්නවා.

රාජපක්ෂ පාලනය ගැන කලකිරී, තමන්ගේ තනතුරු, වරප්රසාද අතහැර මෛත්රිපාල සිරිසේන මහතා ප්රමුඛ යහපාලනයට එකතු වීම සුළු පටු තීරණයක් නොවෙයි. නමුත් ගම්මන්පිල මහතාටත් වැරදුනු තැනක් තිබුනා. "ඇල් වතුරත් නිවලා බිව්වාට " එතුමා බ්රයන් ෂැඩෝක් කියන ඕස්ට්රේලියානු ආයෝජකයාගේ සමාගම් කොටස් හොර අත්සන් යොදා විකුණුවා පමණක් නොව, ඒ පිලිබඳ අධිකරණ නියෝග මත විමර්ශන සිදු කිරීම පවා රාජපක්ෂ වරුන්ගේ බලයෙන් යටපත් කළා.

ඒ මංකොල්ලයේ විමර්ශන යටපත් කිරීමට රාජපක්ෂ වරුන්ගෙන් උදව් ලබා ගැනීම එතුමාට පාරා වළල්ලක් උනා. ඉතාම පැහැදිලි ලෙස ඔප්පු කළහැකි චෝදනාවක් වූ, මේ හොරකම පිලිබඳ ෆයිල් එක එලියට නොදැමීමට නම්, නැවතත් රාජපක්ෂ කඳවුරට එකතු වන ලෙස එතුමාට කල බලපෑම කිසි ලෙසකින්වත් ඉවත දැමිය නොහැකි උනා. යහපාලනයේ තිබුන නෝන්ජල් ප්රතිපත්ති වලට පින් සිදුවෙන්න ගම්මන්පිල මහතා නිදහස් පුද්ගලයෙක් ලෙස එළියේ සිටියාට, නීතිය හරියකට ක්රියාත්මක උනා නම් එතුමන් මේ වෙනකොට හිර ගෙදර කූරු ගණන් කරනවා.

මෙතන තියන වැදගත්ම කාරණය ඒක නොවෙයි. 2014 දී එතුමා යහපාලනයට ගිය බවත් ටික දිනකින් ආපසු යහපාලනයට එරෙහිව රාජපක්ෂ කඳවුරට එකතු වූ බව සියලුම දෙනාට අමතක උනාට, රාජපක්ෂ වරුන්ට ඒ කිසිවක් අමතක නැහැ. අදටත් ඔවුන්ගේ අභිමතය පරිදි කටයුතු කරන වහලෙකු ලෙස ඉන්නවා විනා වෙනත් විකල්පයක් ගම්මන්පිල මහතාට නැහැ.

[QUOTE="1sam, post: 24953470, member: 557062"] ම ලංකාවේ දේශපාලනය ගැන කතා කරන්න කැමති නැහැ. ඒක ඒ තරම්ම අප්රසන්න මාතෘකාවක්. නමුත් ගම්මන්පිල මහත්තයා එළිදක්වලා තියන මේ ලිපිය දැක්කාම නම් හිනා යනවා. ඒ පිටුපස තියන දේවල් කිහිපයක් ලියන්නම්. 2014 අවසානයේ පාඨලී චම්පික රණවක මහතා සමග ගම්මන්පිල මහතා සහ එතුමන්ලාගේ හෙළ උරුමය පක්ෂය "යහපාලනය" ට සහයෝගය දැක්වීමට මෛත්රීපාල සිරිසේන මහතා සමග එකතු වෙනවා. නමුත් දින කිහිපයකින් ගම්මන්පිල මහතා පමණක් ආපසු රාජපක්ෂ කඳවුර වෙත යනවා පමණක් නොව, විමල් වීරවංශ මහතා හැරුනුකොට (වීරවංශ මහතාගේ මුඛරි කම විනා අධ්යාපනයක් නොමැති කම නිසා ඕනෑම පදනම් විරහිත චෝදනා/කථා සඳහා එතුමන්ව යොදා ගැනීම බහුලව සිදු උනා ) යහපාලනය විවේචනය කිරීමේ මූලිකම කථිකයා ලෙස යොදා ගන්නවා. රාජපක්ෂ පාලනය ගැන කලකිරී, තමන්ගේ තනතුරු, වරප්රසාද අතහැර මෛත්රිපාල සිරිසේන මහතා ප්රමුඛ යහපාලනයට එකතු වීම සුළු පටු තීරණයක් නොවෙයි. නමුත් ගම්මන්පිල මහතාටත් වැරදුනු තැනක් තිබුනා. "ඇල් වතුරත් නිවලා බිව්වාට " එතුමා බ්රයන් ෂැඩෝක් කියන ඕස්ට්රේලියානු ආයෝජකයාගේ සමාගම් කොටස් හොර අත්සන් යොදා විකුණුවා පමණක් නොව, ඒ පිලිබඳ අධිකරණ නියෝග මත විමර්ශන සිදු කිරීම පවා රාජපක්ෂ වරුන්ගේ බලයෙන් යටපත් කළා. ඒ මංකොල්ලයේ විමර්ශන යටපත් කිරීමට රාජපක්ෂ වරුන්ගෙන් උදව් ලබා ගැනීම එතුමාට පාරා වළල්ලක් උනා. ඉතාම පැහැදිලි ලෙස ඔප්පු කළහැකි චෝදනාවක් වූ, මේ හොරකම පිලිබඳ ෆයිල් එක එලියට නොදැමීමට නම්, නැවතත් රාජපක්ෂ කඳවුරට එකතු වන ලෙස එතුමාට කල බලපෑම කිසි ලෙසකින්වත් ඉවත දැමිය නොහැකි උනා. යහපාලනයේ තිබුන නෝන්ජල් ප්රතිපත්ති වලට පින් සිදුවෙන්න ගම්මන්පිල මහතා නිදහස් පුද්ගලයෙක් ලෙස එළියේ සිටියාට, නීතිය හරියකට ක්රියාත්මක උනා නම් එතුමන් මේ වෙනකොට හිර ගෙදර කූරු ගණන් කරනවා. මෙතන තියන වැදගත්ම කාරණය ඒක නොවෙයි. 2014 දී එතුමා යහපාලනයට ගිය බවත් ටික දිනකින් ආපසු යහපාලනයට එරෙහිව රාජපක්ෂ කඳවුරට එකතු වූ බව සියලුම දෙනාට අමතක උනාට, රාජපක්ෂ වරුන්ට ඒ කිසිවක් අමතක නැහැ. අදටත් ඔවුන්ගේ අභිමතය පරිදි කටයුතු කරන වහලෙකු ලෙස ඉන්නවා විනා වෙනත් විකල්පයක් ගම්මන්පිල මහතාට නැහැ. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom