Udayanga Weeratunga අත්අඩංගුවට

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Udayanga Weeratunga අත්අඩංගුවට

    උදයාංග වීරතුංග ඩුබායිහිදි අත්අඩංගුවට

    ජාත්‍යන්තර රතු වරෙන්තු පිට සිටි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ඩුබායි ගුවන් තොටුපලේදී ප්‍රශ්න කිරීම සඳහා ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. ඒ, ඔහු ඩුබායි සිටි වෙනත් රටකට ගමන් කිරිමට උත්සහ කළ අවස්ථාවේ දි ඇති බවයි වාර්ත වන්නේ .

    පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේදි සිදුවු මිග්යානා ගණුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ අක්‍රමිකතාවක් සිදුකිරීමේ චෝදනව සම්බන්ධයෙන් උදයංග වීරතුංගට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අධිකරණයේ පෙත්සමක් ගොනුකර තිබෙනවා.

    එ අනුව ඔහු අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ජාත්‍යන්තර වරෙන්තුවක් මේ වන විට නිකුත් කර තිබෙනවා.

    පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය පසුගියදා අධිකරණයට කියා සිටියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින උදයංග වීරතුංගගේ නිවැරදි ලිපිනය සොයා ගැනීමට බැරිවී ඇති බවත් දැනට ඔහු සතුව ඇති විදේශ ගමන් බලපත්‍ර යොදවා ජපානය ඇතුළු රටවල් කිහිපයකට ගමන් කරණ බවයි.

    උදයංග වීරතුංගගේ මෙරට බැංකු ගිණුම් 16 ක් කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් අත්හිටුවීමට තිබෙනවා.

    2040203272weeratunga_234GGGGG.jpg

    logo_rupavahininewslk2016.png
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,537
    28,381
    113
    ලසන්ත ඝාතනයේ අත් අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ගෝටා ඇමරිකාවේ සිට කලබල වෙලා

    - Feb 03, 2018

    සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සාක්ෂි වසන් කිරීමේ චෝදනාව මත අත් අඩංගුවට ගත් ගල්කිස්ස පොලීසියේ හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපති තිස්ස සුගතපාලව ඊයේ (02) මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. මෙම පුවත ආරංචි වීමෙන් අනතුරුව දැනට ඇමරිකාවේ සිටින හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝටාබය රාජපක්ෂ බොහෝ කලබලයට පත්ව ඇතැයි වාර්තා වේ.

    සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන රහස් පොලිස් නිලධාරීන් විසින් මීළඟට අත් අඩංගුවට ගැනීමට නියමිතව ඇත්තේ හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න, හිටපු ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානයක්කාර සහ හිටපු ජ්‍යේෂ්ට පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී යන තිදෙනා ය. ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කර තිබේ.

    මීට අමතරව මේජර් ජනරාල් අමල් කරුණාසේකරගෙන් ද රහස් පොලීසිය ප්‍රශ්න කිරීමට නියමිතය. ලසන්ත වික්‍රමතුංග ඝාතන කෙරුණු සමයේ කොළඹ ආරක්ෂක මෙහෙයුම් භාරව සිටියේ ඔහුය.

    මෙසේ ඉහළ පොලිස් නිලධාරීන්ගෙන් සහ ඉහළ හමුදා නිලධාරීන්ගෙන් රහස් පොලීසිය ප්‍රශ්න කිරීමට සූදානම් වීමත් සමඟ ගෝටාබය රාජපක්ෂ සහ ඔහුගේ 'එළිය' කණ්ඩායම බලවත් ලෙස කලබලයට පත්ව ඇත.

    පරිවේශණීය සාක්ෂි මත අපරාධ නඩුවක් ගොඩනැංවීම මහත් වෙහෙසකර සහ මහත් සීරුවෙන් කළ යුතු කටයුත්තකි. ලසන්ත ඝාතන නඩුව ගොඩංනැංවීමට ද මේ තරම් කල් ගත වන්නේ එබැවිනි. පරිවේශණීය සාක්ෂි යනු දම්වැලක් වැනිය. එය එක් තැනකින් බිඳුනහොත් සැකයේ වාසිය යන්නේ විත්තියට ය. එහෙයින් මෙවැනි නඩු ගොඩනැංවීම කරන්නේ අත්දැකීම් බහුල ම පළපුරුදු නිලධාරීන් විසිනි.

    - http://sinhala.lankanewsweb.net/news/item/13179-2018-02-03-12-28-33
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    උදයංග වීරතුංග යනු තව සති දෙකකට පමණ පසු ශ්‍රී ලංකාවෙන් බිහිවීමට නියමිත ජාතික වීරයෙකි
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    Our next president is living in United States... what kind a fucking country is this... People asking gota as a true sri Lankan. God bless United States of America
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    උදයංග වීරතුංග යනු තව සති දෙකකට පමණ පසු ශ්‍රී ලංකාවෙන් බිහිවීමට නියමිත ජාතික වීරයෙකි

    අනිවරෙන් මේක ලංකාව අපේ උන් ට වැරදි කරන්න කරන්න උන් වීරයෝ රජ්ජුරුවෝ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    අනිවරෙන් මේක ලංකාව අපේ උන් ට වැරදි කරන්න කරන්න උන් වීරයෝ රජ්ජුරුවෝ

    :yes::yes:
    නමේ වීර කෑල්ලක් තියෙන නිසා සිංහළුන්ට අමතර ගැම්මක් එනවා. හාමුදුරුවරු පිරිත් නූල් අරන් යාවි, සිංහළු ජාතික කොඩි බෞද්ධ කොඩි අරගෙන යාවී.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :yes::yes:
    නමේ වීර කෑල්ලක් තියෙන නිසා සිංහළුන්ට අමතර ගැම්මක් එනවා. හාමුදුරුවරු පිරිත් නූල් අරන් යාවි, සිංහළු ජාතික කොඩි බෞද්ධ කොඩි අරගෙන යාවී.
    This asshole should arrested in Saudi Arabia then again no monk would enter there.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    :yes::yes:
    නමේ වීර කෑල්ලක් තියෙන නිසා සිංහළුන්ට අමතර ගැම්මක් එනවා. හාමුදුරුවරු පිරිත් නූල් අරන් යාවි, සිංහළු ජාතික කොඩි බෞද්ධ කොඩි අරගෙන යාවී.

    + he was former russian embassdor. so shinhalese will like him. most of shinhalese are anti amaericans. :D