ඇයි යකෝ උබ හිතන් ඉන්නේ අනිත් උන් රඟපාන්න පටන් ගන්නේ මල්වට්ටියක් පුජා කරලා කියලද ? ඒ අයත් ඔහොම තමයි, ඩිරෙක්ටර්ගෙන් පටන් ගත්තම තේ හදන එකත් එක්කත් කිරි තේ බිලා තමයි ඔය කට්ටිය තැනකට එන්නේ. . .
මතක තියාගනින් මේන්න මේ රුවන් වැකිය.
පිරිම දියුණු වෙන්නේ මහන්සි වෙන තරමට වගේම තමයි ගැහැණු දියුණු වෙන්නේ හාන්සි වෙන තරමට . . .
එතකොට දෙනවක හාමිනෙත් ඒකාලෙ රඟපෑවෙ තරුණ director පුතාලත් එක්ක යහන් ගතවෙලාද බං? බහුතරයක් උඹ කියන විදිය තමා සුල්තරයක් සිය හැකියාවෙන්ම බං. මොනව උනත් උඹේ රුවන් වැකිය කොර ආ.......... 



