Udemy කෝස් ඩවුන් කරන්න විදිහක් දනිද?

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,376
    113
    Kaduwela
    Pro pic eka dakkama uba nikan saarawita kaarayek wage

    Better Than සාරවිට කාරයා

    අල්ටිමේට් ෆොරෙවර් බයියා. @2osama ඉන් ඇක්ෂන්

    107899612_296547751691026_3111469364005534324_o.jpg
     
    • Haha
    Reactions: Ragna_SL

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    Udemy courses කොහොමද app eka නැතුව බලන්න download කරගන්නේ?
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    Torrent balapan freecoursesite

    Salli deela ganin ban. $10 - $12 wagene wenne


    මොකක්ද ඕනි කෝස් එක? ලින්ක් එක එවපන්.

    Pro pic eka dakkama uba nikan saarawita kaarayek wage

    Better Than සාරවිට කාරයා

    අල්ටිමේට් ෆොරෙවර් බයියා. @2osama ඉන් ඇක්ෂන්

    View attachment 117806

    මේ ඌදබංසිරිවටම?
    ළමයට රස්සාවක් ගන්න වෑයමක් වගේ

    mokake da course eka?

    Lookalike ඌ තමයි. නාවල රෙදි කඩේ සෙල්ස්මන් @2osama

    Mokakda course eka?

    Udemy courses කොහොමද app eka නැතුව බලන්න download කරගන්නේ?




    සල්ලි දිලාම ගත්තා බං. තැන්ක්ස ඈ