Udemy 10$

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උඹල දැක්කද Udemy කෝස් ඩොලර දහයට තියනවා. මමං ඊයේ ගත්තා 100$ එකක් 10$ ට. තව දවසයි දෙකයි තියෙන්නේ. වෙන තැන්වල ඩොලර් 200 වෙන ඒවාත් 10 ට තියනවා. මොකෝ බන් එහෙම දෙන්නේ?
     
    Sanduni_Tina

    Banned
    May 13, 2017
    214
    38
    0
    Missouri - USA
    උඹල දැක්කද Udemy කෝස් ඩොලර දහයට තියනවා. මමං ඊයේ ගත්තා 100$ එකක් 10$ ට. තව දවසයි දෙකයි තියෙන්නේ. වෙන තැන්වල ඩොලර් 200 වෙන ඒවාත් 10 ට තියනවා. මොකෝ බන් එහෙම දෙන්නේ?

    උන්ට ෆුකේ අමාරුවක් තියන නිසා
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඒ ගොඩක් කෝසස් සෑහෙන විකිනිච්චා බන්.
    ප්‍රොමෝට් කරන්න තමා අඩු ගානට දෙන්නේ විකිනෙන එක අඩු උනාම.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,844
    9,539
    113
    Arkham City
    උඹල දැක්කද Udemy කෝස් ඩොලර දහයට තියනවා. මමං ඊයේ ගත්තා 100$ එකක් 10$ ට. තව දවසයි දෙකයි තියෙන්නේ. වෙන තැන්වල ඩොලර් 200 වෙන ඒවාත් 10 ට තියනවා. මොකෝ බන් එහෙම දෙන්නේ?

    EE ban godak ewa, aluthen aapu un poddak famous wenna eliyata dana course, Rob Percivel(Udemy eke record thiyapu lecturer kenek, million ganan hoyala) wage unnam $200 unath $500 unath course gannawa kattiya, ehema unama aluth unta place na, ekai oya aluth un godak discount denne :rolleyes:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    godak welawata udemy courses oya ganan tama. full price ekata kawadawath gannepa.
    hama tiseema wage discount daanawa. ethakota ganna.