udemy enterprises කියන course 22000+ available package එක monthly ගන්ඩ විදිහක් තියෙනවද,සයිට් එකේ තියෙන්නෙ 21ක් දෙනෙක් එකතුවෙලා අවුරුද්දකටද කොහෙද ගන්න ප්ලෑන් එකක් විතරනෙ, මේක මාසෙකට තනි තනියම ගන්ඩ විදිහක් නැද්ද.. ෆේස්බුක් එකේ මන් දැක්ක මේ පැකේජ් එක 30$ වලට විකුණනව සමහරු..