1. Udemy , Coursera , Udacity, edx , .EdX , lynda ... වැනි ආයතන වලින් ඉගෙනගැනීමට වඩාත් සුදුසු /හොදයැයි හිතන්නේ මොන ආයතනය ?
(Udemy වගේ නම් ඕන කෙනෙක්ට පාඨමාලාව ව ක් දාන්න පුළුවන් Coursera, EdX එතනින් වෙනස් )
2. වැදගත්ම දේ මේ මොකක් තොරගතත් එකම විෂයට කොසස් ගොඩක් තියනවා ඒවායින් හොදම පාඨමාලාව තෝරාගන්න බාවිතා කරන ක්‍රේම මොනවාද ?
අවශ්‍යතාවේ දැනුම වැඩිකරගන්න , සහතික බලාපොරොත්තුවක් නෙමේ
මේවා බාවිතා කරන අය්යලා අක්කලා නංගිලා මල්ලිලා පොඩි සැප එකක් දෙමු