ගොඩක් නම් බැහැ ඉතින්. හරිම වෙලා යන වැඩක්. අනික මගෙ Unlimited google drive එකටත් කේස් යන්න පුළුවන්. සමහර උන් දාන දඩ කෝස් 100GB වගේනෙ. Unlimited වුණාට fair use කියලත් තියෙනවා ඉතින්. Abuse කරොත් කෙළවෙන්න පුළුවන්.
ඉතින් මෙහෙම කරන්නම්. උඹලාට මම දවසට කෝස් 3 ක් ගාණෙ අරන් දෙන්නම්. First come first serve. ලින්ක් මෙතන දානවා. හැබැයි සතියක් ඇතුලේ download කරගනින්. (නැත්තම් gdrive කොපියක් ගහ ගනින්) ඊට පස්සෙ delete වෙන විදිහටයි share කරන්නෙ.
එහෙනම් ගන්න ඕන ඒවායේ ලින්ක් දාගෙන යමන්.