@luckgrlS Udemy Pro account එකක් දුන්නා... උබලට ඕන courses තියෙනවා නම් link එක දාපල්ලා. Course එක udemy pro එකේ තියෙනවා නම් අලුතෙන්ම Download කරලා upload කරලා දෙන්නම්. upload කරන්න Account එකකුත් දෙන්න ඕන හැබැයි. මගෙ cloud drives වලට දාලා දෙන්න විදියක් නම් නෑ.. වෙනම drive account එකක් හදලා credentials PM කරන්න udemy URL එකත් එක්ක.
ප.ලි. : කරුණාකර Courses ඔබ සතුව පමණක් තබා ගැනීමට කාරුණික වන්න. publicly share කිරීමෙන් වලකින්න.
ප.ලි. : කරුණාකර Courses ඔබ සතුව පමණක් තබා ගැනීමට කාරුණික වන්න. publicly share කිරීමෙන් වලකින්න.
Last edited:
, or public folder ekak denna