pls PM a cloud drive account/folder to upload
meka available na machanonama ekak denawada mchn
https://www.udemy.com/course/product-packaging-labels/
------ Post added on Nov 6, 2021 at 10:40 AM
pls PM a cloud drive account/folder to upload
meka available na machanonama ekak denawada mchn
https://www.udemy.com/course/product-packaging-labels/
@luckgrlS Udemy Pro account එකක් දුන්නා... උබලට ඕන courses තියෙනවා නම් link එක දාපල්ලා. Course එක udemy pro එකේ තියෙනවා නම් අලුතෙන්ම Download කරලා upload කරලා දෙන්නම්. upload කරන්න Account එකකුත් දෙන්න ඕන හැබැයි. මගෙ cloud drives වලට දාලා දෙන්න විදියක් නම් නෑ.. වෙනම drive account එකක් හදලා credentials PM කරන්න udemy URL එකත් එක්ක.
ප.ලි. : කරුණාකර Courses ඔබ සතුව පමණක් තබා ගැනීමට කාරුණික වන්න. publicly share කිරීමෙන් වලකින්න.

khmda download karanne ban?Udemy subscription එක expire වෙලා මචන්ලා. ගොඩ දෙනෙක්ට ඉල්ලපු Courses දුන්නා. අලුත් account එකක් හම්බුනොත් ආයෙත් දෙන්නම්. දැනට වැඩේ නවත්තන්න වෙනවා.![]()
mta othana uba use krpu command eka poddak kiyanna
Thanks Machan hambawuna patta