Udemy courses for FREE
ඔන්න එහෙනම් හැමෝටම ප්‍රයෝජනවත් වෙයි කියල හිතෙන වැඩක් තමයි පටන් ගන්න යන්නේ. මේ thread එක මම දිනපතා update කරනවා. අලුත් post බලන්න ඕන අය thread එකත් එක්ක දිගටම ඉන්න. මෙහෙමයි, කියමනක් තියෙනවනේ හැම දේම නිකන් දුන්නම එකේ අගයක් නැහැ කියලා. හැබැයි කවුරුත් මේවට මට සල්ලි ගෙවන්න ඕනේ නැහැ. මම මේ කරන වැඩේ හොඳයි කියල හිතෙනවනම් මා වෙනුවෙන් තත්තපර 5ක් වැය කරන්න කාරුණික වෙන්න. මමත් මේකේ දාන සමහර link සැහෙන online resources ප්‍රමාණයක් පරිශීලනය කරලා හොඳට හොයලා බලලයි මේ thread එකේ දාන්නෙ. ඔන්න එහෙනම් අද ඉඳන් දිගටම මේ thread එකේ ඉන්න.



