udemy free course walin instructor ta ganak enawada

indiehacker

Well-known member
  • Nov 29, 2023
    184
    386
    63
    Free කෝස් කරන්නේ පෙඩ් කෝස් වලට ට්‍රැෆික් හදාගන්න.. Course එකක්‌ දාද්දි උන් අපෙන් අහනවා එයාලගේ promotion campaign එකට අපි කෝස් එක use කරන්න ද කියලා.. ඒකට agree වුනොත් කාලෙන් කාලෙට udemy එකෙන් අපේ course එකට ඩිස්කවුන්ට්දෙනවා
     
    • Like
    Reactions: madhawavish

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,518
    164,803
    113
    එකමත් එක රටක
    ෆ්‍රී කෝස් දීල ටික කලිකින් paid වලට මාරු කරාම ඒකෙ reviews , students ල ගාන ක් පෙන්නවා නේ. අනික උගේ profile එකෙත් මෙච්චර students ල ගානක් ඉන්නව කියලා පෙන්නනවා... උගේ උගනන්න හැකියාව පෙන්නන්නත් හොද චාන්ස් එකක් .