udemy full course(purchased ) ඩවුන්ලෝඩ් කරන්ඩ විදිහක් තියෙනවද

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,852
    2
    15,601
    113
    course material එක්ක..
    Torrent / Mega links තියෙනවද කියල search එකක් දාල බලහන්. විශේෂයෙන්ම yandex එකේ. සම්බාධක නිසා Russian, Iranian එවුන්ට කොහොමත් udemy එකට ගෙවන්න බැහැ. ඉතින් උන් warez site වල දානවා කට්ටියට ගන්න. එහෙම එකක් අහු වුණොත් අ‍ාතල්. නැතත් torrent, mega links හම්බෙනවා සෑහෙන්න.

    Direct download කරන්න slow හෝ බයයි නම් temporary google account එකක් හදලා OnaHuptk දාල බාපන්. දැන් torrent විතරක් නෙවෙයි Mega folders වුණත් ගෙඩි පිටින් බාන්න පුළුවන්.

    https://bit.ly/onahuptk
     
    • Love
    Reactions: madhawavish

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,579
    1
    3,600
    113
    Earth
    ඔයාට ඕන දැනට ඔයා Fully Pay කරලා ගත්ත Course එක Offline බලන්න නේද? App එකෙන් නම් එහෙම කරන්න පුලුවන්. Web එකෙන් කරන්න දෙන්න නෑ.
     
    • Like
    Reactions: madhawavish

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,852
    2
    15,601
    113
    ඔයාට ඕන දැනට ඔයා Fully Pay කරලා ගත්ත Course එක Offline බලන්න නේද? App එකෙන් නම් එහෙම කරන්න පුලුවන්. Web එකෙන් කරන්න දෙන්න නෑ.
    ගෙවලා ගත්ත ඕන එකක් OnaHuptk එකෙන් download කරන්න පුළුවන්. ✊
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඔයාට ඕන දැනට ඔයා Fully Pay කරලා ගත්ත Course එක Offline බලන්න නේද? App එකෙන් නම් එහෙම කරන්න පුලුවන්. Web එකෙන් කරන්න දෙන්න නෑ.

    phone ekata download karagattha file tika pc ekata daganda puluhanda
    ගෙවලා ගත්ත ඕන එකක් OnaHuptk එකෙන් download කරන්න පුළුවන්. ✊
    kothentada machan link eka denda ona, ekapara okkoma download wenawada
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,852
    2
    15,601
    113
    kothentada machan link eka denda ona, ekapara okkoma download wenawada

    Mega හෝ Torrent නම් ඔව්, උඹෙ drive එකේ ඉඩ තියෙනවා නම් (15GB free එකේ, Google One වලින් space අරන් තියෙනවා නම් ඕන තරමක්) ඊට පොඩි ඕනම එකක් බාන්න පුළුවන්.

    Torrent file එක upload කරල දාල බාන්න, Torrent එකේ magnet link එක දාලා බාන්න, Mega folder එකේ link එක දාල බාන්න තැන් තුනක් තියෙනවා. 😌
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    Mega හෝ Torrent නම් ඔව්, උඹෙ drive එකේ ඉඩ තියෙනවා නම් (15GB free එකේ, Google One වලින් space අරන් තියෙනවා නම් ඕන තරමක්) ඊට පොඩි ඕනම එකක් බාන්න පුළුවන්.

    Torrent file එක upload කරල දාල බාන්න, Torrent එකේ magnet link එක දාලා බාන්න, Mega folder එකේ link එක දාල බාන්න තැන් තුනක් තියෙනවා. 😌
    torrent neme udemy link eka deela downld karanda puluhanda