keepayakma thiyenawa.. bari nan torrent thiyenawanecourse eka mokakda kiyala dapan kage gawa tibboth link ekak dei
Torrent / Mega links තියෙනවද කියල search එකක් දාල බලහන්. විශේෂයෙන්ම yandex එකේ. සම්බාධක නිසා Russian, Iranian එවුන්ට කොහොමත් udemy එකට ගෙවන්න බැහැ. ඉතින් උන් warez site වල දානවා කට්ටියට ගන්න. එහෙම එකක් අහු වුණොත් අාතල්. නැතත් torrent, mega links හම්බෙනවා සෑහෙන්න.course material එක්ක..
Meke updated course thiyenawaMeke tiyenawa godak Udemy courses
https://downloadlynet.ir/
ගෙවලා ගත්ත ඕන එකක් OnaHuptk එකෙන් download කරන්න පුළුවන්.ඔයාට ඕන දැනට ඔයා Fully Pay කරලා ගත්ත Course එක Offline බලන්න නේද? App එකෙන් නම් එහෙම කරන්න පුලුවන්. Web එකෙන් කරන්න දෙන්න නෑ.
ඔයාට ඕන දැනට ඔයා Fully Pay කරලා ගත්ත Course එක Offline බලන්න නේද? App එකෙන් නම් එහෙම කරන්න පුලුවන්. Web එකෙන් කරන්න දෙන්න නෑ.
kothentada machan link eka denda ona, ekapara okkoma download wenawadaගෙවලා ගත්ත ඕන එකක් OnaHuptk එකෙන් download කරන්න පුළුවන්.![]()
kothentada machan link eka denda ona, ekapara okkoma download wenawada
torrent neme udemy link eka deela downld karanda puluhandaMega හෝ Torrent නම් ඔව්, උඹෙ drive එකේ ඉඩ තියෙනවා නම් (15GB free එකේ, Google One වලින් space අරන් තියෙනවා නම් ඕන තරමක්) ඊට පොඩි ඕනම එකක් බාන්න පුළුවන්.
Torrent file එක upload කරල දාල බාන්න, Torrent එකේ magnet link එක දාලා බාන්න, Mega folder එකේ link එක දාල බාන්න තැන් තුනක් තියෙනවා.![]()