Udemy Links please

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    දැන් Udemy download කරන්න බෑ මචන්; DRM දාලා තියෙන්නේ
    ඕවා decrypt කරන්න පුලුවන්, ඒත් වැඩේ අමාරුයි

    හොදම දේ Udemy subscription එකක් ගන්න එක තමයි; එහෙම නැත්නම් scholarship apply කරන්න (please do a google search and you'll find Udemy ones)
    දැනට crack කරලා තියෙන courses ගොඩක් DRM කරන්න කලින් ඒවා, ඒ නිසා up to date නැහැ