Udemy Premium | Giveaway නොමිලේ 🔥

Dark Lord™

Junior member
  • Feb 3, 2014
    63
    53
    18
    colombo
    එහෙමන් තවම පෝලිමේ ඇත්තේ..... දන්නවනේ මේ දවස් වල හැම දේටම පෝලිම තමයි....

    එහෙමන් තවම පෝලිමේ ඇත්තේ..... දන්නවනේ මේ දවස් වල හැම දේටම පෝලිම තමයි....
    පෝලිමේ ගොඩක් වෙලා ඉදල කකුලුත් රිදෙනවා... කමක් නෑ ඉතින් තව ටිකක් වෙලා ඉදල බලමුකො එහෙනන්.. :p
     
    • Haha
    Reactions: luckgrlS

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,755
    28,112
    113
    1634474644577.png


    මම ජූනි මාසේ ඉඳන් ඉල්ලලා තියෙන්නෙ යකුනේ, මාස කීයක් පෝලිමේද බලපන් 🥴 :ROFLMAO:
     

    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    මේක නම් පට්ටම වටින වැඩක් මචන් 😍 මාත් මැසෙජ් එකක් දාන්නම් තියෙනවා නම් මටත් දෙන්න 😊 තැන්ක්ස් මචන් 😍
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,755
    28,112
    113
    කිව්වා වගේම අයියා දුන්නා මචන්ලා.... :love: මෙවැනි මෙහෙවර තව චිරාත් කාලයක් කරන්න වාසනාව ලැබේවා 😝
     
    • Love
    Reactions: luckgrlS

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151
    113
    දෙයියෝ.... මටත් එකක් සෙට් කරලා දෙන්නකෝ!
    ලොකු උදව්වක් 🙏