Udemy react course එකක් බැලුවා ඊයේ.5000 ට තිබ්බේ.අද 30000 යි.discount දෙන්නේ මොන කාලෙටද බන් ?
දැන් වහිනවනේනියං කාලෙට![]()
Daraz වගේම තමයි.ලොකු ගණන් දාලා discount දෙනවාබොරු බන් ඕකුන්ගේ, course එකක් යන්නේ සාමාන්‍යයෙන් 10$-30$ වගේ
discount දෙනවා කියලා ඊට කලින් අදිනවා 85$-95$ වලට
අපේ Daraz පක්කු වගේම තමයි![]()

දැන් වහිනවනේ
උබ download කරන සයිට් මොනාද බන්. rutracker, 1337x ඇරෙන්න.බොරු බන් ඕකුන්ගේ, course එකක් යන්නේ සාමාන්‍යයෙන් 10$-30$ වගේ
discount දෙනවා කියලා ඊට කලින් අදිනවා 85$-95$ වලට
අපේ Daraz පක්කු වගේම තමයි![]()

ආයේ අඩු කරොත් ගන්නවාdawasa gaane balanna,loku ganan daala thibbata aapahu kalin thibba gaanatama denawa.
adu karanawa bn,dawasa gaane gihin balanna.ආයේ අඩු කරොත් ගන්නවා
මං download කරන්නේ නෑඋබ download කරන සයිට් මොනාද බන්. rutracker, 1337x ඇරෙන්න.![]()

ah ok මචන්.මං download කරන්නේ නෑ
trial අරගෙන ඕන වැඩේ කරගන්නවා
දැන්නම් commonwealth එකේ scholar එකෙන් දුවන්නේ
udemy කාලකන්නි බව්වෝ videos ටික ඔක්කොම encrypt කරානේ
නැත්නම් ඉස්සර යස අගේට udemy-dl එකෙන් බෑවා
මම ඒක use කරලම නෑ.try එකක් දෙන්න ඕනේ ඒකේ හොඳ කෝස් එකක් හොයා ගන්න.Skillshare ewanam download karala up karala dunnahaki himita
adu karanawa bn,dawasa gaane gihin balanna.
oka favorites danna, discount ei. youtube,freecodecamp,simplilearn wala free ewa thiyenne
තැන්ක්ස් මචන්Aduwenawa bn heta aniddata balapan
trial eken full length ma course eka balanna puluwanda?මං download කරන්නේ නෑ
trial අරගෙන ඕන වැඩේ කරගන්නවා
දැන්නම් commonwealth එකේ scholar එකෙන් දුවන්නේ
udemy කාලකන්නි බව්වෝ videos ටික ඔක්කොම encrypt කරානේ
නැත්නම් ඉස්සර යස අගේට udemy-dl එකෙන් බෑවා
Discount එක හම්බෙනවා වෙන browser එකකින් ගියාම. තැන්ක්ස් මචන්.Wena browser ekakin try krapan balapn. Unge hama welema discountmane tiyenne bn