UDIO - Mobile app සමග Carpooling

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    අළුත් අැප් එකක්. මොකද හිතන්නේ කට්ටිය????
    http://udio.lk/

    20374347_1525086627553627_2305956112041503709_n.png


    UDIO යනු කුමක්ද ?


    UDIO - Mobile app සමග Carpooling නැවුම් අත්දැකීම ලඟදීම ශ්‍රී ලංකාවට. දෛනික ආර්ථිකයට සවියක්, මාර්ග තදබදයට සහනයක්, නව මිතුරු කැලක් සමගින් පරිසර සුරක්ෂිතතාව සඳහා අද්විතීය දායකත්වයකින් එක්වෙමු..

    UDIO කුමක් සඳහා ද ?

    UDIO සමගින් ඔබගේ ප්‍රවාහන පිරිවැය අවම කර ගනිමින්, වඩාත් පහසුවෙන් අපේක්ෂිත ගමනාන්තය කරා ලඟා විය හැක. ඔබගේ අපේක්ෂිත ගමනාන්තය දක්වා ගමන් කරන අනෙකුත් මගීන් සමග පිරිවැය බෙදීයාමෙන් ලැබෙන පුද්ගල ප්‍රතිලාභයට අමතරව අවම වන මාර්ග තදබදය තුලින් වන ඉන්ධන ඉතිරියෙන් ජාතික ආර්ථිකයට සවියක් වේ. රියැදුරු සහ මගී ආරක්ෂාව තහවුරු කරනු පිණිස UDIO සමග සම්බන්ධ සියලු පාර්ශවයන් විවිධ ක්‍රමවේද ඔස්සේ අනන්‍යතා තහවුරු කිරීමක් සිදුකෙරේ.

    site_banner.png


    කාර් එකක් තියෙන එ්ත් කෙල්ලෙක් නැති කොල්ලන්ට ගොඩයන්න පුළුවන් වෙයිද?

     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    අපේ පැත්තෙ නම් මේ App එක පාවිච්චි කරන කවුරුත් නෑ. Udio app එක පාවිච්චි කරපු අය කවුද ඉන්නේ.?
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Mehema karaida bn wahana thiyana posh dial..
    🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
    කොළඹ ඉදන් නුවර නැත්නම් මාතර වගේ දුර තනියම යනකොට කවුරු හරි දාගෙන යන එක හොඳ නැද්ද?
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    try kalaa ban meka install karan. Search kalaata search wenne ne. ape ekek da meka karanne app eka?
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    math dagatta..poddak app eka study karanna...
    awulak na hebei ui poddak wage awul..
    kalabaletada manda launch karala thiyenne...
    hebei lassana concept ekak...
    but concept eken valid venna product eka hoda wenna oni...
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේකේ වාහනෙන් වාහනේට ගාන වෙනස් වෙනවද ? නැත්තං ත්‍රිවිල් එකටයි A/C වාහනේටයි දෙකමටම එක ගානද කැපෙන්නේ