UDOO Bolt - Single Board Computer

Identity

Well-known member
  • Aug 15, 2016
    23,137
    18,709
    113
    අදාල නෑනේ
    මේක Kick Starter project එකක්. Release date එක 2018 දෙසැම්බර්. ඩෝලර් ලක්ෂයක් (100,000 USD) තමයි ප්‍රොජෙක්ට් එකට බලාපොරොත්තු වෙලා තිබ්බෙ. මේ වෙද්දි ඒ වගෙ 6 ගුණයක් pledge කරල තියෙනව community එකෙන්.
    මේ බෝඩ් එක හඳුන්වල දෙන්නෙ Macbook Pro එකක් වගෙ දෙගුණයක් විතර powerful computer එකක් විදියට. ප්‍රොසෙසර් එක ගත්තොත් AMD Ryzen™ Embedded V1202B SoC up to 3.2 GHz. ඒ වගෙම ග්‍රැෆික් කාඩ් එක AMD Radeon™ Vega 3 Graphics. $229 කට තමයි base version එක price කරල තියෙන්නෙ.


    R1UpdJ.jpg

     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,137
    18,709
    113
    අදාල නෑනේ