Udula Chaksana

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    ලක්ෂ්මන් වසන්ත පෙරේරා ගෙ පුතා බං.
    පිනට කන දෙමාපියන්ගෙ සල්ලි වලින් නැති බැරි මිනිස්සුන්ට දර්ශණ දාන නිකමෙක්
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    මු ටික් ටෝක් එකේ සෑහෙන්න වීඩියෝ දානවා. ඒ වීඩියෝ දකින දකින සැරේට මට මාර කලකිරීමක් එනවා මචන් මම ගැන. සල්ලි නැති උනාම මිනිස්සු මාර ව්දිහට අසරණ වෙනවා.මු නම් ලොකු පිනක් කරලා තියෙනවා.රෝද 4ක් ගන්න අපි කොච්චර කට්ටක් කනවද බන්.මම දැන් මුගේ ටික ටෝක් බලන්නෑ.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    ලක්ෂ්මන් වසන්ත පෙරේරා ගෙ පුතා බං.
    පිනට කන දෙමාපියන්ගෙ සල්ලි වලින් නැති බැරි මිනිස්සුන්ට දර්ශණ දාන නිකමෙක්
    Mehema unta karanna ona de maata kiyanna hitenne na
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    ලක්ෂ්මන් වසන්ත පෙරේරා ගෙ පුතා බං.
    පිනට කන දෙමාපියන්ගෙ සල්ලි වලින් නැති බැරි මිනිස්සුන්ට දර්ශණ දාන නිකමෙක්

    images

    balapan pohottuwe minissunge wenasa
    jeppo wage nemei piliwelata innawa
     
    • Love
    Reactions: Draco Malfoy

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,974
    71,241
    113
    මු ටික් ටෝක් එකේ සෑහෙන්න වීඩියෝ දානවා. ඒ වීඩියෝ දකින දකින සැරේට මට මාර කලකිරීමක් එනවා මචන් මම ගැන. සල්ලි නැති උනාම මිනිස්සු මාර ව්දිහට අසරණ වෙනවා.මු නම් ලොකු පිනක් කරලා තියෙනවා.රෝද 4ක් ගන්න අපි කොච්චර කට්ටක් කනවද බන්.මම දැන් මුගේ ටික ටෝක් බලන්නෑ.
    Comment eken nam umba hinganna, but itin umbey ID ekey tiyenne "BornLoad". Mona hukana siddida ban mey 🤭 🤭 ?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,805
    152,381
    113
    ත්‍රෙඩ් එකේ ටයිටල් එක එකපාර දැක්කෙ "උදළු තාක්ෂණ" වගේ. ඒ හින්දා තකහනියක් ආවෙ තාක්ෂණේට හදන උදැල්ලක් බලාගන්න. බලාපොරොත්තු සුණු විසුණු වෙලා ගියා ත්‍රෙඩ් එක බැලුවට පස්සෙ.:cry:😞
     
    • Haha
    Reactions: EdNygma

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,442
    113
    අතේ සතේ නැති උනත් කොන්ද කෙලින් තියන් ජීවත් වෙයන් බන්. උබත් මනුස්සයෙක් ඌත් මනුස්සයෙක්.

    මේ හුත්තවල් බලන්නේ ඇයි බන්?
     
    • Like
    Reactions: EdNygma

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,974
    71,241
    113
    අතේ සතේ නැති උනත් කොන්ද කෙලින් තියන් ජීවත් වෙයන් බන්. උබත් මනුස්සයෙක් ඌත් මනුස්සයෙක්.

    මේ හුත්තවල් බලන්නේ ඇයි බන්?
    Yakka puththunge "mama goda giya" kiyana ekata use karana ekama measurement eka tama patta ganan waahana. Minisunge mind set eka hadila tiyena widiya.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,671
    14,994
    113
    Milagiriya
    ලක් fm එකත් මුන්ගේ පඩශෝ දාන්නේ ඊළඟ චන්දෙට හිටන්ගේ පක්ශෙන් එන්න.මූ කෙල්ලො අමාරුවෙ දාන්නනම් දක්ශයා.ඔක්කොටම හපන් මුගේ අම්මා
     
    • Like
    Reactions: Golden2015