UEFA Euro 2012 බලන්න ලෑස්ති වෙන්න

Euro 2012 Champs... Can You Guess....????

  • Italy

    Votes: 0 0.0%
  • France

    Votes: 0 0.0%
  • portugal

    Votes: 0 0.0%
  • Netherland

    Votes: 0 0.0%
  • Sweden

    Votes: 0 0.0%

  • Total voters
    5

san777

Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    UEFA Euro 2012 බලන්න ලෑස්ති වෙන්න

    euro2012_logo_b.jpg


    ඔන්න යාලුවනේ Euro 2012 එකත් පටන් ගන්නවා:)..... කට්ටියට හොද matches ටිකක් බලාගන්න පුළුවන් wei .

    ඔන්න මම බලාගන්න Programme Schedule එක්ක එක දැම්මා.;)

    1337698349_euro-2012-schedule.png


    අපේ වේලාවෙන් නම් nemei තියෙන්නේ...:sorry:

    අපේ වේලාවෙන් 9.30 p.m සහ 12 mid night ,,, Neo Sport & Neo Prime වලින් බලන්න පුළුවන්.

    Tournament යන අතරේ වෙන රසවත් සිදුවීම්, අලුත් වගේ දේවල් මේ post එකේ දාන්න thami හිතන් ඉන්නේ.. :)ඔය කට්ටියටත් tournament එක ගැන හම්බවෙන අලුත් දේවල් මේකේ දැම්මට කව්රුත් තරහා වෙන එකක් නැති wei :D

    Favourite Team:- මම නම් ආස Germany Team :yes:. 3 පාරක් Champ වෙලා තියෙනවා... අන්තිම පාර Runners-up උනෙත් මේ කට්ටියම තමා. :cool:

    Favourite Player:- Bastian Schweinsteiger :)
    Bastian+Schweinsteiger2.jpg