UFC 313: PEREIRA vs. ANKALAEV

losh_92

Well-known member
  • Aug 17, 2019
    1,107
    1,421
    113
    Kandy
    Aye rematch ekak thiyaida naththam Jon jones ekka match ekakata yaida danne na heavyweight division ekata move wela.

    මොන මගුලේ මැච් එකක් ද ඇලෙක්ස් බය වෙලාද හිටියේ . බෝරින් සිට්
    ow melo rahak na defensive wadi alex. dagestan euwnma rule karai wade UFC
    ------ Post added on Mar 9, 2025 at 11:39 AM
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,685
    1
    14,237
    113
    Dagestan පොර දුන්නා නේද ගේම? :baffled:
    Justin vs Fiziev co-main event එක මරු.

    giphy.gif
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,633
    48,913
    113
    සේදවත්ත
    ow melo rahak na defensive wadi alex. dagestan euwnma rule karai wade UFC
    ------ Post added on Mar 9, 2025 at 11:39 AM
    ඇල්ක්ස්ට් හයි කික්ස් වලට ඕන තරම් චාන්ස් තිබ්බා

    කම්බිනේශන් පන්චින් කරේ නෑ

    එනජි සේව් කරන්න ඌ ෆයිට් කරේ නෑ අරූ ග්‍රවුන්ඩ් ෆයිටින් යන නිසා .

    රී මැච් එකක් ඕනේ , නැතිවෙන්න දෙයක් නෑ . ගිහින් පලවෙනි 3 හැමිනෙන්න නෙලන්න ඕනේ හොද ස්ටෑන්ටින් කම්බිනේශන් . ඇලෙක්ස් කික් බොක්සර් කෙනෙක් නේද අද ඒවා ලොවෙත් නෑ . එක්කො බෙල්ට් එක ස්ට්‍රිප් කරන්න කියලා ඉහලින් ඕඩර් ආවද දන් නෑ ... ඩේනා 🤭🤭
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,633
    48,913
    113
    සේදවත්ත
    සිරා, ඌ defensive ගියා
    ඌ ශාමා වෙලා හිටියේ අද . රේජ් 0 .
    මම දැක්කා ඩැනියෙල් කොම්‍රේ කියනවා මැච් එකට සති 2 කලින් ඇල්ක්ස් ජිම් එකේ නෑ කියලා ඉසී ගන්නවා කියලා. ඔය තියෙන්නේ රිසල්ට් 🤭
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,788
    113
    Alex loss una nisa jon jons ekka fight ekakata hype eka madi. nikan alex ge aura eka giya wage. eka athakata ehema hodai nathnam jon jones tom aspinal wa maga arinawa digatama, adu gaane heavy weight division ekata hodai. light heavyweight nam ankaleav ekka boring wei sahenna kaalekata.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,633
    48,913
    113
    සේදවත්ත
    Alex loss una nisa jon jons ekka fight ekakata hype eka madi. nikan alex ge aura eka giya wage. eka athakata ehema hodai nathnam jon jones tom aspinal wa maga arinawa digatama, adu gaane heavy weight division ekata hodai. light heavyweight nam ankaleav ekka boring wei sahenna kaalekata.

    ඇලෙක්ස්ව ටයර් කඩේට යැව්වා . ජොන්ස් ඇලෙක්ස්ව ගන්න බැලුවේ ජොන්ස්ට ඉසී කේස් එකක්. ටොම් එක්ක ඌ මග ඇර ඇර ඉන්නවා 🤭

    තව ශැබිත් කියලා එකෙක් එනවා වෙන ඩිවිශන් එක්ක . ඩර්ගිස්තාන් එකෙක් ඌත් ඇනයක් වෙයි ඒත් උගේ ෆයිට් ස්ටැයිල් එක නම් මරු . ඌ කෙලින්ම ෆයිටින් මික්ස් එකක්
     
    • Like
    Reactions: losh_92

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,215
    113
    Sri Lanka
    උගේ අන්තිම මැච් එකේ උගේ කකුලට තඩි බෑව පාර හැමිනුනා. ඌ ලෙඩ පිට ෆයිට් කරේ අනන් මනන් කිව්වා .

    ඉස්ලාම් කබීබ් වගේ සම්බා නොකර එකපාර ට්‍රේන් වෙලා ඇවිත් නම් ගේමක් දෙන්න අමාරුයි ඇලෙක්ස් එක්ක ඌත් නිකං එන් නෑනේ .

    ඇල්ක්ස්ට රීච් එක තියන නිසා කකුලට තඩිබාල කෙල උනම මුහුනත් තහඩුවට කම්බිනේශන් ටිකක් දුන්නම හරි .

    ufc කියන්න බෑ ඒත් . හොද ගේමක් යයි


    https://www.facebook.com/MojahedFudailat/

    මේ චැනල් එක බලහන් පට්ට ෆන්
    yes

    Kewa neda pereira
    Ufc walata ninage curse eka awilla wage
    E geni ekka vlog kara kara enna ewun paradinawa
    ------ Post added on Mar 9, 2025 at 11:22 PM