UFC 322: DELLA MADDALENA vs. MAKHACHEV

losh_92

Well-known member
  • Aug 17, 2019
    1,180
    1,484
    113
    Poland
    මෙච්චර Dominate කරයි කියලා හිතුවෙ නෑ.ඉස්ලාම්ගෙ grappling එක්ක JDMට හැරෙන්නවත් බෑ.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,704
    10,772
    113
    octagon
    මු‍ංව පරාද කරන්න රෙස්ලිංග් ගහන උන්ම ඕනේ . ප්‍රෝ රෙස්ල කෙනෙක් ආවනම් හොදයි.
    හොඳ striker කෙනෙක් සෙට් උනේ නෑ . RDR කෑවේ හොඳට whittaker ගෙන්.
     
    • Like
    Reactions: losh_92

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,180
    1,484
    113
    Poland
    ඔව් මචං. එක නම් ඇත්ත.
    මීට වඩා ප්‍රෝ බොක්සින් ආතල් . මෙව්වා බෝරින් වැඩී . රවුන්ඩ් 10-12 මැච් ලෙලි යන්න නෙලාගන්නවා ලයිට් වේට් කාලාස් වල
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,215
    50,533
    113
    සේදවත්ත
    JDM wrestle කරන්න ගියානේ fight එකේ. Islam Round 5ම Domainate කරා ගේමක් නැතුව.
    එම නෙමෙයි පොඩි කාලේ ඉදන් රෙස්ල් කරන අය ඕනේ. ඉස්ලාම්ලාත් කරේ 100% රෙස්ලින් . mma නිසයි ස්ට්‍රයිකින් ට්‍රෙන් වෙලා එන්නේ. ස්ට්‍රයිකින් ට්‍රේන් වෙන්න පුලුවන් ඉක්මනට ඒත් ග්‍රවුන්ඩ් ෆයිටින් ඉගෙන ගන්න කල් යනවා එනජි ස්ටැමිනා ඩිවෙලොප් කරන්න ඕනේ. ස්ටෑන්ඩ් අප් ෆයිට කෙනෙක් නම් ටෙක්නිකල් ලෙග් මූනන්ට් තියන තරමට දිනන්න පුලුවන් .
    මේ තනිකර රෙස්ලින් . එක ස්ට්‍රයිකින් ශොට් එකක් බරට වැදුන් නෑ දෙන්නගෙන් කාටවත් 🤷
     
    • Like
    Reactions: losh_92

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,180
    1,484
    113
    Poland
    JAKE PAUL vs. ANTHONY JOSHUA. A career-defining pro heavyweight fight. LIVE only on Netflix Friday, December 19. #JakeJoshua

    G56zp-L-XAAAXSQ0.jpg