UFO එලි මේකද හේතුව ?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    UFO එලි මේකද හේතුව ?

    ඔන්න අද නම් බයිට් නෙවි. මේ දවස වල ජාත්‍යන්තර අභ්‍යවකාශ මද්ද්යස්ථානය ලංකාවට දර්ශනය වෙනව

    SpotTheStation! Time: Fri Dec 07 6:23 PM, Visible: 4 min, Max Height: 46 degrees, Appears: W, Disappears: NNE

    මේක ඊයෙත් පෙනුන

    අපේ උන් දැක්කේ මේකද මන්ද


    :nerd::nerd:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    මේ ඊයේ එක ගැන නාසා එකෙන් දුන්න විස්තරය (ලංකාවට අදාලව)

    SpotTheStation! Time: Tue Dec 04 7:14 PM, Visible: 3 min, Max Height: 79 degrees, Appears: SW, Disappears: SSW